New Zealand Job Help

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Skilled jobs ඇරෙන්න (ඒ වගේ එකකටත් sponsorship එක ගන්න තියන අමාරුව අපිනෙ දන්නෙ :dull::dull:) ඔය වගේ (විහිලු) ජොබ් වලට එහෙන් employer sponsorship එකක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ :no::no:.

    ඔන්න ගිහින් NZ වලට බහිනකන් සතයක් ගන්නේ නැත්නම් ට්‍රයි කරලා බලපන් :cool:.

    :cool::cool:
    thread closed
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    Skilled jobs ඇරෙන්න (ඒ වගේ එකකටත් sponsorship එක ගන්න තියන අමාරුව අපිනෙ දන්නෙ :dull::dull:) ඔය වගේ (විහිලු) ජොබ් වලට එහෙන් employer sponsorship එකක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ :no::no:.

    ඔන්න ගිහින් NZ වලට බහිනකන් සතයක් ගන්නේ නැත්නම් ට්‍රයි කරලා බලපන් :cool:.

    කෝ ඉතින් Darshana ලොක්කාගෙන් අලුත් Update එකක් ආවනම් හොදයි..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Skilled jobs ඇරෙන්න (ඒ වගේ එකකටත් sponsorship එක ගන්න තියන අමාරුව අපිනෙ දන්නෙ :dull::dull:) ඔය වගේ (විහිලු) ජොබ් වලට එහෙන් employer sponsorship එකක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ :no::no:.

    ඔන්න ගිහින් NZ වලට බහිනකන් සතයක් ගන්නේ නැත්නම් ට්‍රයි කරලා බලපන් :cool:.

    මුට නං (darshana007)සතයක් නෙමේ ලක්ෂ ගානක් දුන්නත් වැඩේ වෙන්නේ නැහැ. මේකා හෙන හොරෙක්. KIWI international කියලා ගල්කිස්ස පැත්තේ හොර රට යවන කොම්පැනියක් කරන්නේ. අහුවෙන්න එපා මුට නං