මේ දැන් දැනගන්න ලැබුනා අපේ කොල්ලෝ 9 දෙනෙකුට නවසීලන්තයේ McArthurs Berry Farm එකේ වැඩකරන්න work permit ලැබිලා තියෙනවා කියලා. මේ 9 දෙනාගෙන් 4 දෙනෙක්ම මම දාපු එළකිරි ඇඩ් එක දැකලා apply කරපු අය. යේ.. 

හැබැයි ඉතින් 53 දෙනෙක් apply කරලා 9 ට විතරයි visa ලැබිලා තියෙන්නේ. අර එළකිරි හතරදෙනාගෙන් 2 ක් අනුරාධපුර දුටුවැව, සිරිමාගම පැත්තේ අය. තව එක්කෙනෙක් රාගම, අනිත් එක්කෙනා මුතුරාජවෙල. අනිත් අයගේ විස්තර තාම දන්නේ නෑ.
නොලැබුණ අය දුක්වෙන්න ඕන නෑ. පෙබරවාරි අන්තිම වගේ වෙද්දී එයාලව Canadian Jobs වගයකට යොමුකරනවා කියලා තමයි කිව්වේ. අද මට ගොඩක්ම සතුටුයි. අනිවාර්යෙන්ම එළකිරි එකටත් මේකේ ලොකු ගෞරවයක් හිමිවෙන්න ඕන..
Thank You Elakiri