Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Zealand - terror attack by a sri lankan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ම්ය්ත්ව නැති කර ගත්තොත් ඉතින් කොරෝන කියල දෙයක් නැහැ නැති කරන්න.

එත් ඉතින් උබලගේ media එක්ක නේ බැරි, තෙල් මුට්ටි media.

අඩුම ගානේ කොරෝන හැදෙන primary ක්රම ගැන වත් අවබෝදයක් නැහැ.

mask එක දන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියල දෙන්නේ නැහැ නේ.

1.5m distance එක තියා ගන්නේ මොකද කියල හෙමෝම scientifically දන්නේ නැහැ, virus එක හුලගින් බෝ වෙනේ නැහැ එක එන්නේ බිදිති වලින්, කහිනකොට එකේ velocity එකක් තියනව , එකේ ප්රක්ෂේපනයක් , සුගගේ බාධාව එක්ක.

එක තමයි 2m කියන එකේ foundation එක.

Mask එක දාපුවම 2m distance එක තයන් ඉන්න එකේ අවදානම තවත් අඩුයි.

අනික් එක සල්ලි කොළ වලින් ,බඩු , කෙම වලින් බෝ වෙන්න තියන හැකියාව, එක කොච්චර අඩුද කියල අපේ උන් දන්නේ නැහැ.

virus එක ඇගේ ගවුනට ඕක බෝ වෙන්නේ නැහැ, එක නහයට යන්න ඕනේ.

ඉතින් අපේ මිනිස්සු ඉන්නේ බය වෙන්න ඕනේ දේට බය නැතුව (2m ), බය වෙන්න ඕනේ නැති දේට බය වෙලා !

ලබ්බක් තමයි ඉතින් වෙන්නේ.

උබලට රට කරන්න බැරි නම් අනික් රට වලට් බනින්නේ නැතුව හිටපන් නිකන් බැරි කම වහ ගන්න.

ඔන්න උබ කිවනම් ඇමෙරිකාව පොහොසත් උනේ අනික් රටවල යුද්ද ඇති කරලා ආයුද විකුණගෙන කියල, අන්න එතන නම් උබ හරි.

එත් ලංකාවට උන්ගෙන් ආයුද ගන්න ඇෆ්ගන් උන්ට වගේ සල්ලි නැහැ. ආයුද තියා campus එකෙඋට laptop එකක් ගන්න බැරි

තත්වයක් තියින්නේ. ඉතින් උන් අපි දිහා බලන්නේ හිගන්නෝ වගේ. එක නිසා අපිට අව්ලක් නැහැ.

කොරෝන හින්ද රට ගොඩ නගන්න බැහැ !

ඉස්සර යුද්දේ නිසා රට ගොඩ නගන්න බැහැ !

අපේ media වෙනස් වෙන කම් මිනිස්සු දෙසපහුවන්ගේ දේපල කනට ගහල පවර ගන්න attitudes ලංකාවේ උන්ට හම්බ උනේ නැත්තම් අපේ රට කවදාත් ගොඩ ගන්න බැහැ.

නාමල්'ට ස' කියන attitude තියන කම් , media හිගන ගමේ Indian මානසිකත්වය හදනකම් රට ගොඩ ගන්න බෙහ.

Media government දේශපාලුවන්ගේ බොරු බන් , අගම සංස්කෘතය දන්නෙත් නැහැ ,

සන්ස්කුතිය හොදයි තමයි එත් වහල් වෙලා ඉතිහාසේ මිනිස්සු ඉදල නැහැ. සීගිරි ච්ත්ර, නිවන් දකින එකා නිවන් දකිනවා, බඩු ගහන එක එක කරනවා අදාල කර ගත්තේ නැහැ. ඉසුරුමුණියට රහතන් වහන්සේලා, යෝගී බික්ෂුන් අවේ නැහැ. ඒ වගේම රුවන්-වැලි සේයේ කාම-සුරත කරේ නැහැ. පහන්තුදුව දේත් මම කියන්නේ මට පාඩුවේ පහන්තුදුවේ පෙනන්න ඕනේ, මම කෙමති නැහැ එක බඩු ගහන තැනක් වෙනවට, එකට අර විහාර මහා දෙවි වගේ hunting park තියනවනේ. Media හින්ද හැම දේම අන්ජකොරෝස් වෙලා මිනිස්සුන්ට හිතන්න බැරි කරලා තියින්නේ. ඔව් වැඩිහිටි උධ්යන්න හදන්න ඕනේ, campus වල hunting යන්න place තියනව වගේ ඉසුරුමුණි වගේ පාර්ක් ඕනේ. ඉතිහාසය දන්නෙත් නැහැ මෝඩ වහල්ලු !

තමන්ගේ දේපල , තමන්ගේ පහසුකම් දේශපාලුවන්ගෙන් උදුරලා ගන්න ඕනේ මානසිකත්වය හදන කිසි දෙයක් media වලින් පෙන්නනේ නැහැ. ඉතිහාසේ රජවරු බොහොම අඩුවෙන් ජීවත් වෙලා බොහොම අඩුවෙන් බදු ගහල මිනිස්සුන්ගේ ජාතක ආරක්ෂාව සපයල දුන්න. ඔච්චර ලොකු ඉතිහාසයක් තිබුන රටක කෝ රජ මාලිගා කීයද තියින්නේ ? එත් විහාර, වැවු , විනෝද උයන් වගේම love පාර්ක් හිටන් හදල දුන්න ජනතාවට සේප විදින්න.

[QUOTE="sanzilla jackcat, post: 26834252, member: 131221"] ලංකාවේ ම්ය්ත්ව නැති කර ගත්තොත් ඉතින් කොරෝන කියල දෙයක් නැහැ නැති කරන්න. එත් ඉතින් උබලගේ media එක්ක නේ බැරි, තෙල් මුට්ටි media. අඩුම ගානේ කොරෝන හැදෙන primary ක්රම ගැන වත් අවබෝදයක් නැහැ. mask එක දන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියල දෙන්නේ නැහැ නේ. 1.5m distance එක තියා ගන්නේ මොකද කියල හෙමෝම scientifically දන්නේ නැහැ, virus එක හුලගින් බෝ වෙනේ නැහැ එක එන්නේ බිදිති වලින්, කහිනකොට එකේ velocity එකක් තියනව , එකේ ප්රක්ෂේපනයක් , සුගගේ බාධාව එක්ක. එක තමයි 2m කියන එකේ foundation එක. Mask එක දාපුවම 2m distance එක තයන් ඉන්න එකේ අවදානම තවත් අඩුයි. අනික් එක සල්ලි කොළ වලින් ,බඩු , කෙම වලින් බෝ වෙන්න තියන හැකියාව, එක කොච්චර අඩුද කියල අපේ උන් දන්නේ නැහැ. virus එක ඇගේ ගවුනට ඕක බෝ වෙන්නේ නැහැ, එක නහයට යන්න ඕනේ. ඉතින් අපේ මිනිස්සු ඉන්නේ බය වෙන්න ඕනේ දේට බය නැතුව (2m ), බය වෙන්න ඕනේ නැති දේට බය වෙලා ! ලබ්බක් තමයි ඉතින් වෙන්නේ. උබලට රට කරන්න බැරි නම් අනික් රට වලට් බනින්නේ නැතුව හිටපන් නිකන් බැරි කම වහ ගන්න. ඔන්න උබ කිවනම් ඇමෙරිකාව පොහොසත් උනේ අනික් රටවල යුද්ද ඇති කරලා ආයුද විකුණගෙන කියල, අන්න එතන නම් උබ හරි. එත් ලංකාවට උන්ගෙන් ආයුද ගන්න ඇෆ්ගන් උන්ට වගේ සල්ලි නැහැ. ආයුද තියා campus එකෙඋට laptop එකක් ගන්න බැරි තත්වයක් තියින්නේ. ඉතින් උන් අපි දිහා බලන්නේ හිගන්නෝ වගේ. එක නිසා අපිට අව්ලක් නැහැ. කොරෝන හින්ද රට ගොඩ නගන්න බැහැ ! ඉස්සර යුද්දේ නිසා රට ගොඩ නගන්න බැහැ ! අපේ media වෙනස් වෙන කම් මිනිස්සු දෙසපහුවන්ගේ දේපල කනට ගහල පවර ගන්න attitudes ලංකාවේ උන්ට හම්බ උනේ නැත්තම් අපේ රට කවදාත් ගොඩ ගන්න බැහැ. නාමල්'ට ස' කියන attitude තියන කම් , media හිගන ගමේ Indian මානසිකත්වය හදනකම් රට ගොඩ ගන්න බෙහ. Media government දේශපාලුවන්ගේ බොරු බන් , අගම සංස්කෘතය දන්නෙත් නැහැ , සන්ස්කුතිය හොදයි තමයි එත් වහල් වෙලා ඉතිහාසේ මිනිස්සු ඉදල නැහැ. සීගිරි ච්ත්ර, නිවන් දකින එකා නිවන් දකිනවා, බඩු ගහන එක එක කරනවා අදාල කර ගත්තේ නැහැ. ඉසුරුමුණියට රහතන් වහන්සේලා, යෝගී බික්ෂුන් අවේ නැහැ. ඒ වගේම රුවන්-වැලි සේයේ කාම-සුරත කරේ නැහැ. පහන්තුදුව දේත් මම කියන්නේ මට පාඩුවේ පහන්තුදුවේ පෙනන්න ඕනේ, මම කෙමති නැහැ එක බඩු ගහන තැනක් වෙනවට, එකට අර විහාර මහා දෙවි වගේ hunting park තියනවනේ. Media හින්ද හැම දේම අන්ජකොරෝස් වෙලා මිනිස්සුන්ට හිතන්න බැරි කරලා තියින්නේ. ඔව් වැඩිහිටි උධ්යන්න හදන්න ඕනේ, campus වල hunting යන්න place තියනව වගේ ඉසුරුමුණි වගේ පාර්ක් ඕනේ. ඉතිහාසය දන්නෙත් නැහැ මෝඩ වහල්ලු ! තමන්ගේ දේපල , තමන්ගේ පහසුකම් දේශපාලුවන්ගෙන් උදුරලා ගන්න ඕනේ මානසිකත්වය හදන කිසි දෙයක් media වලින් පෙන්නනේ නැහැ. ඉතිහාසේ රජවරු බොහොම අඩුවෙන් ජීවත් වෙලා බොහොම අඩුවෙන් බදු ගහල මිනිස්සුන්ගේ ජාතක ආරක්ෂාව සපයල දුන්න. ඔච්චර ලොකු ඉතිහාසයක් තිබුන රටක කෝ රජ මාලිගා කීයද තියින්නේ ? එත් විහාර, වැවු , විනෝද උයන් වගේම love පාර්ක් හිටන් හදල දුන්න ජනතාවට සේප විදින්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom