මචන් මට තියෙනවා IT ඩිග්රී එකක් අවුරුදු 7+ years ක් විතර එක්ස්පීරියන්ස් තියෙනවා (Senior Software Eng PHPDev) වයිෆ් මුලින් (SE PHPdev) ඒත් පහුගිය අවුරුදු 2 ගවර්මෙන්ට් ටීචින් කරන්නෙ අපි ප්ලෑන් කරෙ වයිෆ් ස්ටුඩන්ට් වීසා අරන් ඇවිත් ජොබ් එකක් හොයාගෙන ඉන්න ගමන් pr ඇප්ලයි කරන්න මට ජොබ් එකක් හොය ගන්න බරි වේද බන්
yako ubata PR apply keranna puluwane bang.. aii student yanne..IELTS 7n gattanan ubata 80 point ganna puluwan wife tath degree ekak thiyene nisa..
mokada upaadi kadawal hamatanama salli kadaaganna balan daala thiyenne..
