Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර ගනනාවකට පස්සේ ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලින්ට වගේම මගී ජනතාවටත් ප්‍රීතිය දනවන සතියක් තමා ගෙවී ගියේ. ඒකට හේතුව තමා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ DMU (Diesel Multiple Units) අතරට එකතුවෙච්ච අළුත්ම සාමාජිකයා පසුගිය සතියේ ලංකාවට ගොඩ බැස්සා. පන්තියක් වශයෙන් ගත්තොත් ඒක නම් කරලා තියෙන්නේ Class S12 කියලා.

මූලික වශයෙන්ම මේ DMU ලංකාවට ගෙන්වුයේ උඩරට මාර්ගයේ ධාවනයටත්, කැළණි වැලි මාර්ගයේ ධාවනයටත්. වසර ගනනාවක් කැළණි වැලි මාර්ගයට සේවය කරපු, දර දිය ඇදපු S8 DMU වලට දැන් යම් තාක් දුරට සහනයක් වගේම විවේකයක් ලබා දෙන්න ඕන කියලයි මගේ නම් අදහස. S8 කියන්නේ SLR එකට වචනයෙන් කිව නොහැකි තරමේ මෙහෙයක් කරපු දුම්රිය පන්තියක්. ඒ වගේම තමා ප්‍රධාන මාර්ගයේ තිබෙන අධික මගී තද බදයට වගේම දුම්රිය ප්‍රමාදයටත් හොඳ විසඳුමක් S12 යෙදවීමත් සමඟම ඇති වෙයි කියලා අනුමාන කරන්නට පුළුවන්. මෙහි මූලික අදියර යටතේ කැළණි වැලි මාර්ගයේ ධාවනය සඳහා (KV Line) බලවේග කට්ටල් 04කුත්(917,918,919,920) උඩරට මාර්ගයේ (Main Line) ධාවනය සඳහා බලවේග කට්ටල් එකකුත් (921-922) පසුගිය සතියේ කොළඹ වරාය වෙත ලඟා උනා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කීපයක්.

ඔන්න ඔහොම තමයි පළවෙසි බලවේග කට්ටල් unload කලේ.

අපි පොඩ්ඩක් බලමු මේ යකඩයොන්ගේ සැකැස්ම කොහොමද කියලා.

මූලික වශයෙන් ගත්තාම කියන්න ඕනා KV Line එකට වගේම Main Line එකේ ධාවනයට ගෙන්වපු බලවේ කට්ටල් වල ආසන හා මැදිරි සැකසුම හැරෙන්නට අනෙක් සියළු Specification එකමයි.

මේ බලවේග කට්ටල් නිපදවලා තියෙන්නේ චීන සමූහාන්ඩුවේ CSR Qingdao Sifang සමාගමයි. මේ සියල්ලම ඩීසල් ඉලෙක්ට්‍රික් සම්ප්‍රේෂන බල පද්ධතියේ බලවේග කට්ටල්. ඇන්ජිම MTU 12V4000R41 V12 වර්ගයේ. බල සැපයුම අශ්ව බල 2000 ප්‍රමානයේ ඇන්ජින් දෙකක් ප්‍රධාන මාර්ගයේ ධාවනය සඳහා ගෙන් වූ බලවේග කට්ටලයක ඉදිරිපසට හා පසුපසට ඇතුලත්. කැලණි වැලි මාර්ගයේ ධාවනයට ගෙන් වූ බලවේග කට්ටලයක ඇතුලත් වන්නේ එක ඇන්ජිමක් පමනයි. (1500kW) වීල් ඇරේන්ජ්මන්ට් එක (UIC classification) එක Bo' Bo'. ඒ වගේම එක පෙට්ටියකට බොගීස් දෙක බැගින් සවි කරලා තියෙනවා. එක පෙට්ටියක දිග හරියටම අඩි 50ක්. (මීටර 15යි). මේ කරුණු සියල්ලක්ම මාර්ග දෙකටම පොදු කරුණු.

මම මුලින් සඳහන් කලා වගේ වෙනස් වන්නේ ආසන හා මැදිරි සැකැස්ම පමනයි වෙනස් වන්නේ. KV Line එකේ ධාවනය කරවීමට ගෙන් වූ දුම්රියක ආසන සැකැසම තමා පහලින් තියෙන්නේ.

මේ බලවේග කට්ටල වල ඇත්තේ තුන්වෙනි පන්තියේ ආසන පමනයි. 1500කට එකවර ගමන් කිරීමට හැකි අයුරින් තමා මේ බලවේග කට්ටල සකස් කරලා තියෙන්නේ.

Main Line එකේ ආසන සැකැස්ම මීට වඩා වෙනස්. මේ බලවේග කට්ටලයක එක් මැදිරියක 66 බැගින් 198කට අසුන් ගැනීමට හැකි තුන්වෙනි පන්තියේ මැදිරි 03කුත් එක් මැදිරියක 44 බැගින් මගීන් 132 කට ගමන් කල හැකි දෙවෙනි පන්තියේ මැදිරි 03කිනුත් වායුසමනය කල සුඛෝපභෝගි 44 දෙනෙකුට එකවර ගමන් කල හැකි මැදිරියකිනුත් භෝජන මැදිරියකිනුත් සමන්විතයි. පළමු පන්තියේ මැදිරිය LED TV 04 කිනුත්, සරවුන්ඩ් සවුන් සිස්ටම් එකකිනුත්, අංශක 360ක් දක්වා හැරවීමේ පහසුකම් සහිත සුවපහසු ආසන වලිනුත් යුතුයි. ඒ වගේම Trailer car එකට සම්බන්ධ තුන්වෙනි පන්තියේ ආසනත් ඊට ඇතුලත්. පහතින් තියෙන්නේ දෙවෙනි පන්තියේ මැදිරියක ඇතුලත.

ඔන්න ඔහොම තමයි මෙයාලා ගැන විස්ථර. කියන්න සන්තෝසයි පහුගිය ඉරිදා ඒ කියන්නේ 2012-08-19 වෙනිදා Main Line එකට ගෙන්වපු බලවේග කට්ටලය තමන්ගෙ පළවෙනි Trial Run එක සිද්ධ කරා. ඒ කොළඹ ඉඳන් මහනුවරට. ඒ ධාවනය ඉතාමත්ම සාර්ථක ලෙස සිද්ධ උනා කියලයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වලින් කියවෙන්නේ. බොහෝ විට මේ සතියේ දිනයකම බදුල්ල දක්වා මෙයා ඒ කියන්නේ අඔක වලින් ගත්තොත් S12 - 921/922 බලවේග කට්ටලය බදුල්ල දක්වා පළවෙනි Trial Run එක සිද්ධ කරනු ඇති. මහනුවර ගමන වගේම ඒ ගමනත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉක්මනින්ම අපේ දුම්රිය සේවයට එකතුවෙලා මහජන සේවයට එක්වීමටද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

S12 ඡායාරූප කීපයක් පහතින්.

ගාර්ඩ් මහතාගේ කුටිය තුල

වැසිකිලි

නියමු මැදිරිය.

මැදිරි සම්බන්ධක

කුණු බහාලුම්

Transmission Box එක.

Turbo Charger.

ඇන්ජිම

Model : 12V 4000R4

Power: 1450 kW

peed: 1800 rpm

Mass: 6310 Kg

අවසානයට Trail Run එකේ පින්තූරයක් පෙන්වලා ත්‍රෙඩ් එක අවසාන කරන්නම්. සාමාන්‍යයෙන් දුම්රියට Notch 08k තියෙනවා. Notch එක කියන්නේ හරියට වාහනයක ගියර් එකක් වගේ. Notch එක වැඩි වෙන්න වැඩි වෙන්න වේගය වැඩි වෙනවා. ඉතින් පසුගිය ඉරිදා සිද්ධ කල පරීක්ෂන ගමනේදී වේගය පරික්ෂා කලා. පහල පින්තූරයේ වේගය ඔයාලාට පේනවාද?

මේ Notch 05 දී S12 එකේ වේගය. එහෙම නම් Notch 08 දී වේගය ගැන හිතා ගන්න පුළුවන් නේද?

Happy Rail Fanning!

විශේෂ ස්තුතිය මයිකල්,නලින්,චරිත් සොයුරන්ට

[QUOTE="Mr PERERA, post: 13245569, member: 176031"] [CENTER][CENTER][SIZE="3"]වසර ගනනාවකට පස්සේ ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලින්ට වගේම මගී ජනතාවටත් ප්‍රීතිය දනවන සතියක් තමා ගෙවී ගියේ. ඒකට හේතුව තමා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ DMU (Diesel Multiple Units) අතරට එකතුවෙච්ච අළුත්ම සාමාජිකයා පසුගිය සතියේ ලංකාවට ගොඩ බැස්සා. පන්තියක් වශයෙන් ගත්තොත් ඒක නම් කරලා තියෙන්නේ Class S12 කියලා. [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/531044_10151160572617628_697273199_n.jpg[/IMG] මූලික වශයෙන්ම මේ DMU ලංකාවට ගෙන්වුයේ උඩරට මාර්ගයේ ධාවනයටත්, කැළණි වැලි මාර්ගයේ ධාවනයටත්. වසර ගනනාවක් කැළණි වැලි මාර්ගයට සේවය කරපු, දර දිය ඇදපු S8 DMU වලට දැන් යම් තාක් දුරට සහනයක් වගේම විවේකයක් ලබා දෙන්න ඕන කියලයි මගේ නම් අදහස. S8 කියන්නේ SLR එකට වචනයෙන් කිව නොහැකි තරමේ මෙහෙයක් කරපු දුම්රිය පන්තියක්. ඒ වගේම තමා ප්‍රධාන මාර්ගයේ තිබෙන අධික මගී තද බදයට වගේම දුම්රිය ප්‍රමාදයටත් හොඳ විසඳුමක් S12 යෙදවීමත් සමඟම ඇති වෙයි කියලා අනුමාන කරන්නට පුළුවන්. මෙහි මූලික අදියර යටතේ කැළණි වැලි මාර්ගයේ ධාවනය සඳහා (KV Line) බලවේග කට්ටල් 04කුත්(917,918,919,920) උඩරට මාර්ගයේ (Main Line) ධාවනය සඳහා බලවේග කට්ටල් එකකුත් (921-922) පසුගිය සතියේ කොළඹ වරාය වෙත ලඟා උනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කීපයක්. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/580895_10151991004305161_1139362783_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/562929_10151991133435161_510480814_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/480089_10151991136160161_843302808_n.jpg[/IMG] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/190112_10151994761965161_1673744763_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/486581_10151991572145161_1818100909_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/527105_10151992620560161_585450652_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/530166_10151994756845161_859502343_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/304836_10151991575715161_1981053208_n.jpg[/IMG] ඔන්න ඔහොම තමයි පළවෙසි බලවේග කට්ටල් unload කලේ. අපි පොඩ්ඩක් බලමු මේ යකඩයොන්ගේ සැකැස්ම කොහොමද කියලා. මූලික වශයෙන් ගත්තාම කියන්න ඕනා KV Line එකට වගේම Main Line එකේ ධාවනයට ගෙන්වපු බලවේ කට්ටල් වල ආසන හා මැදිරි සැකසුම හැරෙන්නට අනෙක් සියළු Specification එකමයි. මේ බලවේග කට්ටල් නිපදවලා තියෙන්නේ චීන සමූහාන්ඩුවේ CSR Qingdao Sifang සමාගමයි. මේ සියල්ලම ඩීසල් ඉලෙක්ට්‍රික් සම්ප්‍රේෂන බල පද්ධතියේ බලවේග කට්ටල්. ඇන්ජිම MTU 12V4000R41 V12 වර්ගයේ. බල සැපයුම අශ්ව බල 2000 ප්‍රමානයේ ඇන්ජින් දෙකක් ප්‍රධාන මාර්ගයේ ධාවනය සඳහා ගෙන් වූ බලවේග කට්ටලයක ඉදිරිපසට හා පසුපසට ඇතුලත්. කැලණි වැලි මාර්ගයේ ධාවනයට ගෙන් වූ බලවේග කට්ටලයක ඇතුලත් වන්නේ එක ඇන්ජිමක් පමනයි. (1500kW) වීල් ඇරේන්ජ්මන්ට් එක (UIC classification) එක Bo' Bo'. ඒ වගේම එක පෙට්ටියකට බොගීස් දෙක බැගින් සවි කරලා තියෙනවා. එක පෙට්ටියක දිග හරියටම අඩි 50ක්. (මීටර 15යි). මේ කරුණු සියල්ලක්ම මාර්ග දෙකටම පොදු කරුණු. මම මුලින් සඳහන් කලා වගේ වෙනස් වන්නේ ආසන හා මැදිරි සැකැස්ම පමනයි වෙනස් වන්නේ. KV Line එකේ ධාවනය කරවීමට ගෙන් වූ දුම්රියක ආසන සැකැසම තමා පහලින් තියෙන්නේ. [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/402930_10151167289672628_123175047_n.jpg[/IMG] මේ බලවේග කට්ටල වල ඇත්තේ තුන්වෙනි පන්තියේ ආසන පමනයි. 1500කට එකවර ගමන් කිරීමට හැකි අයුරින් තමා මේ බලවේග කට්ටල සකස් කරලා තියෙන්නේ. Main Line එකේ ආසන සැකැස්ම මීට වඩා වෙනස්. මේ බලවේග කට්ටලයක එක් මැදිරියක 66 බැගින් 198කට අසුන් ගැනීමට හැකි තුන්වෙනි පන්තියේ මැදිරි 03කුත් එක් මැදිරියක 44 බැගින් මගීන් 132 කට ගමන් කල හැකි දෙවෙනි පන්තියේ මැදිරි 03කිනුත් වායුසමනය කල සුඛෝපභෝගි 44 දෙනෙකුට එකවර ගමන් කල හැකි මැදිරියකිනුත් භෝජන මැදිරියකිනුත් සමන්විතයි. පළමු පන්තියේ මැදිරිය LED TV 04 කිනුත්, සරවුන්ඩ් සවුන් සිස්ටම් එකකිනුත්, අංශක 360ක් දක්වා හැරවීමේ පහසුකම් සහිත සුවපහසු ආසන වලිනුත් යුතුයි. ඒ වගේම Trailer car එකට සම්බන්ධ තුන්වෙනි පන්තියේ ආසනත් ඊට ඇතුලත්. පහතින් තියෙන්නේ දෙවෙනි පන්තියේ මැදිරියක ඇතුලත. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/s720x720/217838_10151016373486864_1359797428_n.jpg[/IMG] ඔන්න ඔහොම තමයි මෙයාලා ගැන විස්ථර. කියන්න සන්තෝසයි පහුගිය ඉරිදා ඒ කියන්නේ 2012-08-19 වෙනිදා Main Line එකට ගෙන්වපු බලවේග කට්ටලය තමන්ගෙ පළවෙනි Trial Run එක සිද්ධ කරා. ඒ කොළඹ ඉඳන් මහනුවරට. ඒ ධාවනය ඉතාමත්ම සාර්ථක ලෙස සිද්ධ උනා කියලයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වලින් කියවෙන්නේ. බොහෝ විට මේ සතියේ දිනයකම බදුල්ල දක්වා මෙයා ඒ කියන්නේ අඔක වලින් ගත්තොත් S12 - 921/922 බලවේග කට්ටලය බදුල්ල දක්වා පළවෙනි Trial Run එක සිද්ධ කරනු ඇති. මහනුවර ගමන වගේම ඒ ගමනත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉක්මනින්ම අපේ දුම්රිය සේවයට එකතුවෙලා මහජන සේවයට එක්වීමටද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. S12 ඡායාරූප කීපයක් පහතින්. [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/383851_10151160562617628_734842837_n.jpg[/IMG] ගාර්ඩ් මහතාගේ කුටිය තුල [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/s720x720/226267_10151160563462628_925012286_n.jpg[/IMG] වැසිකිලි [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/402816_10151160564197628_1944651601_n.jpg[/IMG] නියමු මැදිරිය. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/376627_10151160564877628_645953790_n.jpg[/IMG] මැදිරි සම්බන්ධක [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/305042_10151160566067628_1917694518_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/s720x720/196009_10151160566522628_273458065_n.jpg[/IMG] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/295272_10151160567427628_631812930_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/400455_10151160569147628_975328436_n.jpg[/IMG] කුණු බහාලුම් [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/386910_10151160569957628_445999361_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/422273_10151160571122628_1271392599_n.jpg[/IMG] Transmission Box එක. [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/484027_10151160573492628_774093404_n.jpg[/IMG] Turbo Charger. [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/549644_10151160575147628_1517679118_n.jpg[/IMG] ඇන්ජිම [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/418907_10151160575857628_1958688296_n.jpg[/IMG] Model : 12V 4000R4 Power: 1450 kW peed: 1800 rpm Mass: 6310 Kg [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/378323_10151160576937628_1880125385_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/378227_10151160577522628_1798026337_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/224646_10151167288822628_1195742041_n.jpg[/IMG] අවසානයට Trail Run එකේ පින්තූරයක් පෙන්වලා ත්‍රෙඩ් එක අවසාන කරන්නම්. සාමාන්‍යයෙන් දුම්රියට Notch 08k තියෙනවා. Notch එක කියන්නේ හරියට වාහනයක ගියර් එකක් වගේ. Notch එක වැඩි වෙන්න වැඩි වෙන්න වේගය වැඩි වෙනවා. ඉතින් පසුගිය ඉරිදා සිද්ධ කල පරීක්ෂන ගමනේදී වේගය පරික්ෂා කලා. පහල පින්තූරයේ වේගය ඔයාලාට පේනවාද? [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/s720x720/228506_3647711355602_1539846092_n.jpg[/IMG] මේ Notch 05 දී S12 එකේ වේගය. එහෙම නම් Notch 08 දී වේගය ගැන හිතා ගන්න පුළුවන් නේද? ;););) Happy Rail Fanning! [/SIZE][/CENTER][/CENTER] විශේෂ ස්තුතිය මයිකල්,නලින්,චරිත් සොයුරන්ට [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom