News අලුත් MacBook එකෙත් Touch ID එනවාලු

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    News අලුත් MacBook එකෙත් Touch ID එනවාලු

    මේක MacBook එකක් ගන්න ඉන්න අයට හොඳ ආරංචියක් වෙයි කියලා හිතනවා මොකද දැනට තිබෙන තොරතුරු බැලුවහම මේ අවුරුද්දේ එන්න තියන MacBook වල විශේෂ වෙනස්කම් කීපයක් දැකගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් දෙනා කියනවා, එකෙනුත් වැඩියෙන්ම කතා කරන දේ තමයි මේ අපි කවුරුත් දන්නා Touch ID එක, iPhone එකක් පාවිචිචි කරන කෙනෙක් නම් මේක අලුත් දෙයක් නොවුනට MacBook එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් හරි පාවිචිචි කරන කෙනෙක් නම් මේක ලොකු දෙයක් වෙයි.

    දැනට ලැබිල තියන තොරතුරු අනුව මේ අවුරුද්දේ එන්න තියන MacBook එකට Touch ID එකත් එකතු කරලා තියනවලු ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ එතකොට අපේ වැඩ කොච්චර ඉක්මනට කරගන්න පුලුවන් ද කියලා දැනට MacBook එකට login වෙන්න දෙන්න තියන password එක මෙතන්දදී fingerprint එකෙන්ම කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි iPhone එකේ වගේම යම් දෙයක් download කරද්දී දෙන්න තියන passwords ඔක්කොම type කරන්න අයෙත් කාලයක් ගත කරන්න ඕනේ වෙන්නනේ නැහැ, ඒ වගේද security පැත්තෙන් ලොකු උදුවක් වෙනවා තමන්ගේ data ප්‍රව්සම් කරගන්නත් කියලා අමතක කරන්න එපා.

    තව දෙයක් තමයි MacBook එකටත් එක්ක OLED dispay එකක් එනවා කියලා කියනවා එහෙම උනොත් MacBook එකේ සියලුම තියන function keys touch sensitive වෙන්න ඉඩ තියනවා කියලයි ගොඩක් අය සඳහන් කරන්නේ, එත් එක්කම මේ අලුතින් එන MacBook වලත් තියෙන්නේ Intel skylake processors ම තමයි හැබැයි high end Macbook Pro එකේ AMD processor එකක් දාන්න තිරණය කරලා තියනවා කියලත් අපිට දැනගන්න ලැබුනා කෙසේ වුනත් අලුතින් එන MacBook 13- සහ 15-inch දෙකෙන් තමයි එන්න නියමිත වෙලා තියෙන්නේ.

    දැනට ඔය ටික තමයි කියන්න තියෙන්නේ අලුත් MacBook ගැන , මේ සම්බන්දව වැඩි දුර තොරතුරු අපි නැවතත් අරන් එන්නම් ලැබුණු සැනින්ම.

    උපුටගනිමකි Apple SL : http://www.applesl.com/new-macbook-may-include-touch-id/

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    India wala ithin koheda bun ganan wadi ewa wikunanne :D ganne na ne :D
    SE ekath haduwe eka thamai :D

    ඉන්දියාවේත් ලංකාවේ වගේ තමයිලු.TAX ගහනවලු අම්බානට.ඒක නිසා තමයි ඔය අඩුවට ෆෝන් එකක් හදන්න යන්නේ.:D
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43

    තව දෙයක් තමයි MacBook එකටත් එක්ක OLED dispay එකක් එනවා කියලා කියනවා එහෙම උනොත් MacBook එකේ සියලුම තියන function keys touch sensitive වෙන්න ඉඩ තියනවා කියලයි ගොඩක් අය සඳහන් කරන්නේ, එත් එක්කම මේ අලුතින් එන MacBook වලත් තියෙන්නේ Intel skylake processors ම තමයි හැබැයි high end Macbook Pro එකේ AMD processor එකක් දාන්න තිරණය කරලා තියනවා කියලත් අපිට දැනගන්න ලැබුනා කෙසේ වුනත් අලුතින් එන MacBook 13- සහ 15-inch දෙකෙන් තමයි එන්න නියමිත වෙලා තියෙන්නේ.

    :lol::lol::lol::lol:

    Never gonna happen.
    http://www.tomshardware.com/reviews/cpu-hierarchy,4312.html

    AMD's best CPUs are still trying to compete with Intel 3rd gen mid range CPUs. Intel has 6th generation(Skylake) , and AMD will be no where near that performance any sooner.
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඉන්දියාවේත් ලංකාවේ වගේ තමයිලු.TAX ගහනවලු අම්බානට.ඒක නිසා තමයි ඔය අඩුවට ෆෝන් එකක් හදන්න යන්නේ.:D
    ade mehetath wada tax gahanawada bun ? :shocked:
    mama hithuwe mehe thamai darunuma tax kiyala :D