මේක මහා ගොන් video එකක්නේ .
කොහොමත් USA වල සැහෙන්න locally run (States & Cities ) වෙන channels තියනවා .
Nation wide එකම company එකකට අයිති.
ඒවා වලට news දෙන්නේ head office එකෙන්.
ඇයි මේක ගොන් video එකක් වෙන්නේ?
ඔය ඔක්කොම media මොන company එකට ද අයිති?
ඔය ඔක්කොම media වැඩ කරන්නේ එක company එකකට කියලා හැමෝම දන්නවා? ඒ විස්තර ඔක්කොම public?
meka lankaweth wenawada ?
අඩු වැඩි වශෙයන් ලෝකේ හැම තැනම වෙනවා බන්.
දැන් බලන්න සමලිංගික සම්බන්දතා සහ විවාහ සම්බන්ද දේවල් සාමාන්‍ය කරණය කරන හැටි...
movies වල , TV shows වල හේතුවක් නැතුව කතාවට අදාළ නැති විදිහට පවා ඒවා පෙන්නනවා.
ඊට අදාළ විදිහට කතාව ගෙනියනවා.
social media වල නිතරම ඒවා promote කරන දේවල් පෙන්නනවා.
රැළි යනවා.
මම පවුද්ගලිකව මතය, ඇමරිකාවේ Ellen DeGeneres ගේ Ellen show එක ඔච්චර ප්‍රසිද්ද දෙයක් වෙන්න කිසි කෙහෙල්මලක් එකේ නෑ.
ඊට වැඩ සැහෙන්න දෙයක් වෙන shows වල යනවා. නමුත් Ellen සම ලිංගිකයෙක්. මම පවුද්ගලිකව මතයක් දරනවා Ellen show එක්ක ඔච්චර නග්ගලා තියා ගන්නේ එකෙන් gay community එක promote කරන්න කියලා. මොකද Ellen සාමාන්යෙන් පවුලක් ගැන, ගැනි මිනිහා පවුල් කෑමක් ගැන, ළමයි හැදීමක් ගැන කතාවක් කරන්නේ නෑ. කලත් සැහෙන්න අඩුවෙන්. එයා වැඩිපුර පෙන්නන හදන්නේ ඒවා නැතුව අතල් එකේ ඉන්න විදිහ.
දැන් බලන්න ඒවා මෙහෙ සාමාන්‍යකරණය වෙන හැටි.. මිට අවුරුදු 15 කට වගේ කලින් එහෙම උනේ නෑ නේ? මොනවද වෙනස් උනේ එතකොට?
ඔය වගේ නා නා ප්‍රකාර දේවල් කෙරෙනවා media වලින්.
------
Post added on Feb 18, 2021 at 6:08 PM
දැක්කනේ..

------
Post added on Feb 18, 2021 at 6:09 PM