ඇයි බන් ජාතික විරුවොන්ට මෙහෙම කරන්නේ?
kohomada ban oya procedure eka wenne? kochchara kal yanawda normally?ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප පිට එලියට
ඔන්න අවුරුදු 10කට විතර සිර දඩුවම් නියම කරොත් නිව්ස් එකක් දාපන්
onna friday elluwa nam Bail hamba wenne neti wenna tiyena chance eka godak wedihawasata release karai neh..![]()
Owශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප පිට එලියට
ඔන්න අවුරුදු 10කට විතර සිර දඩුවම් නියම කරොත් නිව්ස් එකක් දාපන්
"හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.hawasata release karai neh..![]()
"හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අරගල සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අරගල සමයේ ගිනි තැබූ සෙවනගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා රජයේ වන්දි මුදල් ලබාගැනීමේ සිදුවීමකට අදාළව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ එලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේදීය.
අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙනවිත් ඇති අතර, මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් ශෂීන්ද්‍ර රාපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ."
me nam sillara case ekakata ahu wela tiyenne. Pohora case & Airbus commis case ekai dekatama mu ahu wei.චීන ගූ පොර නැවෙන් නම් සුපිරි ගැහිල්ලක් ගැහුවා කියලයි ආරංචිය
me nam sillara case ekakata ahu wela tiyenne. Pohora case & Airbus commis case ekai dekatama mu ahu wei.
වැඩේ කියන්නේ ස්වාධීන ඩෝබිලාට මේවා පේන්නේ නැති එකහොර හැත්ත හිටිය නම් ඕකා ඇතුලට තියා CID එකටවත් ගෙන්නන්නෙ නැහැ. අප්පලා පුතාලා පවුල් පිටින් මුන් කොහොමත් හොර කප්පිත්තො. හොරා කෑව ඒවා ලේසියෙන් අහුවෙන්න කරයි කියලා නම් හිතන්න බෑ. මේ ආණ්ඩුවෙන් හෙව්වොත් මිසක් වෙන ආණ්ඩු වලින් නම් මේවා කෙරෙයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බෑ.
ස්වාධීන කියල උන් නෑ බන්... හීන් නූලෙන් පුක දෙන පොන්සියො රැලක් මේකෙ ඉන්නේ..වැඩේ කියන්නේ ස්වාධීන ඩෝබිලාට මේවා පේන්නේ නැති එකස්වාධීන ඩෝබිලා අනුරගේ ග්‍රීසියේ දාපු සල්ලි, මෝල්ටාවේ දාපු සල්ලි, අයර්ලන්තේ ගෙවල් ගැන කියපු පච ගැන දැන් අමතක වෙලා
![]()

meka hena atha case ekak ban, rajaye idamaka anawasarayen gewal hadala, ekata wandith rajayenma aragena. Muwa Aswesumata register karawala dunna nam යුකතිය ඉටු wenawa.මූටවත් යුකතිය ඉටු වෙයිද එලියට නොදා
හොර හැත්ත හිටිය නම් ඕකා ඇතුලට තියා CID එකටවත් ගෙන්නන්නෙ නැහැ. අප්පලා පුතාලා පවුල් පිටින් මුන් කොහොමත් හොර කප්පිත්තො. හොරා කෑව ඒවා ලේසියෙන් අහුවෙන්න කරයි කියලා නම් හිතන්න බෑ. මේ ආණ්ඩුවෙන් හෙව්වොත් මිසක් වෙන ආණ්ඩු වලින් නම් මේවා කෙරෙයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බෑ.
වැඩේ කියන්නේ ස්වාධීන ඩෝබිලාට මේවා පේන්නේ නැති එකස්වාධීන ඩෝබිලා අනුරගේ ග්‍රීසියේ දාපු සල්ලි, මෝල්ටාවේ දාපු සල්ලි, අයර්ලන්තේ ගෙවල් ගැන කියපු පච ගැන දැන් අමතක වෙලා
![]()