News Just in : Ranil contacts Pathum Kerner about joining the new Government

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    මොකද වෙන්නේ කිසි Go එකක් නෑනේ දිගන්චියගෙන්.... ලපය හැන්ගෙන එකේ එන්න කියපන් එලියට සප් එකක් වත් දෙන්න.
    මිනිහා ශැඩෝ වෙලා ඉදියි.. අරගලයකින් බලේට එන්න තරම් සජිත් වගේ බංකොලොත් වෙච්ච එකෙක් නෙවේ ඌ..
     
    • Haha
    Reactions: nicjosh83