මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්රිය කර ඇත.