News site උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යාලුවනේ ලංකාවේ සාමාන්‍ය නිවුස් සයිට් එකකට හරියන නම් ටිකක් Suggest කරන්නකෝ
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    lankenpuwath.lk
    opadupanews.lk :lol:
    avatar555686_3.gif
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Ikmannews
    Ununews
    gamaynews

    ඉක්මන් කියන එකත් ඔච්චරටම ලොකු කරන්න තරම් නමක්ද බං? එහෙනම් එළකිරි නිවුස් කියල එකකුත් සජෙස් කරපන්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉක්මන් කියන එකත් ඔච්චරටම ලොකු කරන්න තරම් නමක්ද බං? එහෙනම් එළකිරි නිවුස් කියල එකකුත් සජෙස් කරපන්.
    ikman kiyana keyword eka google search wenawa wedi sl wala:yes: