machanla lankadeepa paththaree giya sathiye sinhala wading ekak gana giyaa kata hari hoyala denna puluwanda e artical eka 


සිංහල වෙඩින් එකක් ගැනද?
කවද පත්තරේද?
දෙන්නම් විස්තර ටික හරියටම කිව්වොත්
අනේ උබයි මමයි දන්න වෙඩිම. අකුරක් කියවගන්න බැරි උබ කොහොමද බන් පත්තර කියවන්නේ,




ඒක දාලා තිබ්බෙ කියවගන්න බැරි සිංහලෙන් තමයි..ඒකයි මම ඇහුවෙ..
උඹ අදාල නැති ඒවාට පනින්නෙ නැතුව හිටපන්..
-රෙප් කැපුව![]()
2012 ජනවාරි මස 19 machan news paper eka thama one e paper eke okkoma na ne![]()

2012 ජනවාරි මස 19 machan news paper eka thama one e paper eke okkoma na ne![]()
loku deyak machan mama balana innawadennam,, scan karala up karannam..
