NewYork උසාවිය Trumpට දඩුවම් නියම කරයි! 👮‍♂️🚔

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,078
    13,083
    113
    ඒරොප්පේ හිරු වාර්තාකරණය - CNN

    Trump sentenced in hush money case​

    President Trump has been sentenced to unconditional discharge for his conviction last year on 34 charges of business fraud related to hush money payment to Stormy Daniels during the 2016 presidential campaign.





    ඒරොප්පේ සියත වාර්තාකරණය - FOX News

    'AN INJUSTICE': Trump addresses NY sentencing hearing after prosecution putdown​

    President-elect Trump says he is 'totally innocent' during the sentencing hearing in his criminal case, calling the case an 'embarrassment' to New York.





    tenor.gif


    Unbiased channel එකක් සෙට් උනොත් කියන්න. :baffled:
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,078
    13,083
    113
    onna balapan Suddonge neethiya hemotama sadaranai. Oya judge Democratic support ekek neda? 😂
    Dems suppoter කියල තමයි කියන්නේ.

    So he's been sentenced and the sentence is that he doesn't get a sentence?🤣🤣
    yup, “unconditional discharge” without penalties. :baffled:

    හිරදඬුවමක් නෑ ඒ උනාට වැරදිකරු? බයිඩන් වටේටම ගිනි තියල මාරු වෙයි 🤭
    bond scam eka wage horakamakda bung? kisi deyak therune na

    මේක election කාලේ උගේ චන්ද කඩන්න අටවපු නඩුවක්. 2016 උගේ election campaign එකේ funds වලින් Stormy Danielsට ගානක් දීලා. ඌ 2006 වගේ එකිත් එක්ක සෙට් වෙලා ආතල් එකක් අරගෙන. එතකොට ඌ politics වලට සම්බන්ද නෑ. 2016දී election එකට එනකොට ඕක media වලට අහු උනොත් චාටර් නිසා ගානක් දීලා shape කරගන්න. ඕකට තමයි බයිඩන්ලා සෙට් එක නඩුව දැම්මේ, Trump උගේ 2016 campaign එකේ funds ඌ අවභාවිතා කරා කියලා. :baffled:

    5a84cda796fcf.image.jpg
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    1,726
    1,484
    113
    Dems suppoter කියල තමයි කියන්නේ.


    yup, “unconditional discharge” without penalties. :baffled:




    මේක election කාලේ උගේ චන්ද කඩන්න අටවපු නඩුවක්. 2016 උගේ election campaign එකේ funds වලින් Stormy Danielsට ගානක් දීලා. ඌ 2006 වගේ එකිත් එක්ක සෙට් වෙලා ආතල් එකක් අරගෙන. එතකොට ඌ politics වලට සම්බන්ද නෑ. 2016දී election එකට එනකොට ඕක media වලට අහු උනොත් චාටර් නිසා ගානක් දීලා shape කරගන්න. ඕකට තමයි බයිඩන්ලා සෙට් එක නඩුව දැම්මේ, Trump උගේ 2016 campaign එකේ funds ඌ අවභාවිතා කරා කියලා. :baffled:

    5a84cda796fcf.image.jpg
    baduwak gahala mattu welane? gaana kiyada ban? 😂😂
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,078
    13,083
    113
    baduwak gahala mattu welane? gaana kiyada ban? 😂😂
    යකෝ සංවරව හැසිරියන් පොඩි ළමයි ඉන්නවා මේකේ. නඩුවේ හැටියට නම් $130,000ක් දීල shape කර ගන්න.

    Kamalage eke Salli walatawechca deyak nalu! million ganak nayai! ewata nadu dane kawuda? lankawenda?
    අඩේ, එකටත් case එකක් ගියාද? හැබැයි හොදට fund raised කරා මුන්, අනිත් එක්කෙනා Nikki Haley. හොද ගාණක් සෙට් කරගත්තා. ඒ මනුස්සයට වැඩියෙන්ම සල්ලි දුන්නේ Demsලා. :baffled:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,450
    1,584
    113
    ulan bator
    යකෝ සංවරව හැසිරියන් පොඩි ළමයි ඉන්නවා මේකේ. නඩුවේ හැටියට නම් $130,000ක් දීල shape කර ගන්න.


    අඩේ, එකටත් case එකක් ගියාද? හැබැයි හොදට fund raised කරා මුන්, අනිත් එක්කෙනා Nikki Haley. හොද ගාණක් සෙට් කරගත්තා. ඒ මනුස්සයට වැඩියෙන්ම සල්ලි දුන්නේ Demsලා. :baffled:
    kamala chandeta salli aran nayata! wale wal na. thaw naya onalu parana naya gewanna. suwar ekatama fund manager karanna kaththe BASIL!