අපේ ගෙදර ඉන්නව එකෙක් මේ පාර AL කරපු. Bio කරේ.. පාස් වෙලානම් ඈති.. Medicine or Dental බෑරිඋනොත් ඊලගට වලින් යන්න පුලුවන් හොදම courses මොනවද මචන්ලා?.. ගොඩාක් උන් කියන්නේ Bio Science degrees එහම කරල වෑඩක් නෑ කියලයි නේද..
මේ තියෙන්නේ ගිය අවුරුද්දේ Z-Scores
http://www.ugc.ac.lk/en/university-...cores.html?id=96&view=cutoff&district=COLOMBO
මේ තියෙන්නේ ගිය අවුරුද්දේ Z-Scores
http://www.ugc.ac.lk/en/university-...cores.html?id=96&view=cutoff&district=COLOMBO
)