Next Captain T.M Dilshan??
මීලග නායකයා ලෙස පත්වනු ඇත්තේ T.Mදිල්ෂාන් ය
අපේ සුබපැතුම් මෙසේ එක්කරමු!!!!..
අපේ සුබපැතුම් මෙසේ එක්කරමු!!!!..
Last edited:
Next Captain T.M Dilshan??
![]()
![]()
මීලග නායකයා ලෙස පත්වනු ඇත්තේ T.Mදිල්ෂාන් ය
අපේ සුබපැතුම් මෙසේ එක්කරමු






thama eka thiranaya karala nehe bun..he has fire in him..but he has nt got a cricketing brain like sanga or mahela...arjuna had both fire and a good cricketin brain

Sri Lanka Cricket Should Make Another Arjuna
MAchan dikka ekka awulakata neme but minihata captaincy ekak karanna baa
dakkane ara eka paarak karala
uuta ikmanata mala paninawa eka nisa awul
But Dilshan have more experience righti don't know...how? maybe mathews is good?



වැරදි හදාගෙන ඉස්සර්හට යයි..
අර්ජුනටත් එහෙම තමා .පොඩ්ඩ ඇත්නම් මල පනිනවා .
මතකද අම්පයර් කෙනෙක් එක්ක කෙලගන්න ගියා බැට් එකෙන්
එහෙම බැලුවම දිල්ෂාන් හොදයි.
නැතත් කැප්ටන් පොඩ්ඩක් ඇක්ටිවු වෙන්න ඕන .


Angelo Mathews all the way
But Dilshan have more experience and very active person in the ground