mahela resign neda une....ai ganna kamathi vena ekak na....nattan boru kiyanna on nan mata nan hithenne mahela sanga ta wada honda captain kenek
සංගට pressure එක වැඩියි .කැප්ටන් ගේ වැඩ කරන්නත් ඕන
බැට් කරනකොට මුළු ටිම එකම ගොඩ දාන්නත් ඕන .
ෆිල්ඩින් කරනකොට කීපර් විදියට ඉන්නත් ඕන
ඕක මුලින්ම කරානම් සංගට වැටෙන බර අඩුවෙනවා .







