Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Next gen hand sanitizer 🤖
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරාබිවරුන් විසින් සමස්ත මැදපෙරදිග සහ ගල්ෆ් කලාපය පුරාවටම දකුණු ආසියානුවන්ගේ දරිද්‍රතාව ගසාකමින් පවතින ආකාරය පෙන්වීමට මෙම ඡායාරූප දෙක හොඳාකාරවම සාක්ෂි සපයයි. සමහර අවස්ථාවන්වල ඔවුන් දුප්පත් දකුණු ආසියානු කම්කරුවන්ට සළකන්නේ සතුන්ටත් වඩා අන්ත දරුණු ලෙසයි.

මෙම දකුණු ආසියානු කම්කරුවාට මෙය ඔහුගේ අලුත්ම රැකියාවයි. මෙමගින් උපයන මුදළින් ඔහු සිය පවුල නඩත්තු කරයි.

නමුත් පොඩ්ඩක් සිතන්න මෙම ක්‍රියාව කොතරම් නින්දිත සහ අමානුෂිකද කියලා. මිනිසෙකු විසින් තම ඇඟ තුළ රඳවාගෙන සිටින අත් පිරිසිදු කාරක සනීපාරක්ෂක යන්ත්‍රයක්. සමහරවිට ඔහු මෙය පැය ගානක් හෝ මුළු දවසම හෝ මෙසේ මෙය තම ශරීරයේ රඳවාගෙන සිටිය යුතු විය හැක. මෙය ඔසවාගෙන තැනින් තැනට යායුතුව ඇත. ප්‍රභූවරුන් සහ උසස් ලොක්කන් කවදාවත් ඔහු ලඟට පැමිණ තම කාර්‍ය් ඉටු කර නොගනියි. ඔහුට, ඔවුන් අසලට මෙහි බර දරාගෙනම මෙය ඔවුන් වෙත රැගෙන යා යුතුව ඇත.

තමන්ගේ, තම පවුලේ දූදරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් සියළුම වේදනාවන්, මහන්සියන් ඉවසාගෙන මෙම රාජකාරියේ යෙදීමට ඔහුට සිදුවී ඇත. ඔහුට මෙයට විරුද්ධ වීමට ඉඩක් නොමැත. අකමැතිනම් ඔහුට මෙය අතහැරදා යෑමට පුළුවන. මේ ක්‍රියාවෙන් ඔහුගේ ඉවත්වීම හාමිපුතුන්ට කිසිදාක ගැටළුවක් වන්නේද නැත. ඔහු මෙය අතහැර ගියොත් දරිද්‍රතාව විසින් තවකෙකු මේ රැකියාව වෙනුවෙන් බලාගෙන සිටීමට පොළඹවා ඇත. මෙයට අකමැති වූ විට ඔහුට නැතිවන්නේ ඔහුගේ රැකියාවයි. දූදරුවන්ගේ බඩගින්දරයි ඔවුන්ගේ අනාගතයයි. මේ හැමදේම ගැන සිතා ඔහු, ඔහුගේ දුක වේදනාවන් මුඛ ආවරණයෙන් වසාගෙන තම දෙනෙතින් අනුන්ට සතුට අපෙන්වා තම රාජකාරිය අකුරටම ඉටු කරයි.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අරාබියේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ඇරම්කෝ (Aramco) ආයතනයේ ප්‍රධානියා තම සනීපාරක්ෂාව උදෙසා මෙම මිනිස් සනීපාරක්ෂක යන්ත්‍රය භාවිතා කරන ආකාරයයි...

- ධම්මික සමරතුංග -

[ATTACH=full]80535[/ATTACH]

[ATTACH=full]80536[/ATTACH]

[QUOTE="hichchiputha, post: 25426930, member: 565736"] අරාබිවරුන් විසින් සමස්ත මැදපෙරදිග සහ ගල්ෆ් කලාපය පුරාවටම දකුණු ආසියානුවන්ගේ දරිද්‍රතාව ගසාකමින් පවතින ආකාරය පෙන්වීමට මෙම ඡායාරූප දෙක හොඳාකාරවම සාක්ෂි සපයයි. සමහර අවස්ථාවන්වල ඔවුන් දුප්පත් දකුණු ආසියානු කම්කරුවන්ට සළකන්නේ සතුන්ටත් වඩා අන්ත දරුණු ලෙසයි. මෙම දකුණු ආසියානු කම්කරුවාට මෙය ඔහුගේ අලුත්ම රැකියාවයි. මෙමගින් උපයන මුදළින් ඔහු සිය පවුල නඩත්තු කරයි. නමුත් පොඩ්ඩක් සිතන්න මෙම ක්‍රියාව කොතරම් නින්දිත සහ අමානුෂිකද කියලා. මිනිසෙකු විසින් තම ඇඟ තුළ රඳවාගෙන සිටින අත් පිරිසිදු කාරක සනීපාරක්ෂක යන්ත්‍රයක්. සමහරවිට ඔහු මෙය පැය ගානක් හෝ මුළු දවසම හෝ මෙසේ මෙය තම ශරීරයේ රඳවාගෙන සිටිය යුතු විය හැක. මෙය ඔසවාගෙන තැනින් තැනට යායුතුව ඇත. ප්‍රභූවරුන් සහ උසස් ලොක්කන් කවදාවත් ඔහු ලඟට පැමිණ තම කාර්‍ය් ඉටු කර නොගනියි. ඔහුට, ඔවුන් අසලට මෙහි බර දරාගෙනම මෙය ඔවුන් වෙත රැගෙන යා යුතුව ඇත. තමන්ගේ, තම පවුලේ දූදරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් සියළුම වේදනාවන්, මහන්සියන් ඉවසාගෙන මෙම රාජකාරියේ යෙදීමට ඔහුට සිදුවී ඇත. ඔහුට මෙයට විරුද්ධ වීමට ඉඩක් නොමැත. අකමැතිනම් ඔහුට මෙය අතහැරදා යෑමට පුළුවන. මේ ක්‍රියාවෙන් ඔහුගේ ඉවත්වීම හාමිපුතුන්ට කිසිදාක ගැටළුවක් වන්නේද නැත. ඔහු මෙය අතහැර ගියොත් දරිද්‍රතාව විසින් තවකෙකු මේ රැකියාව වෙනුවෙන් බලාගෙන සිටීමට පොළඹවා ඇත. මෙයට අකමැති වූ විට ඔහුට නැතිවන්නේ ඔහුගේ රැකියාවයි. දූදරුවන්ගේ බඩගින්දරයි ඔවුන්ගේ අනාගතයයි. මේ හැමදේම ගැන සිතා ඔහු, ඔහුගේ දුක වේදනාවන් මුඛ ආවරණයෙන් වසාගෙන තම දෙනෙතින් අනුන්ට සතුට අපෙන්වා තම රාජකාරිය අකුරටම ඉටු කරයි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අරාබියේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ඇරම්කෝ (Aramco) ආයතනයේ ප්‍රධානියා තම සනීපාරක්ෂාව උදෙසා මෙම මිනිස් සනීපාරක්ෂක යන්ත්‍රය භාවිතා කරන ආකාරයයි... - ධම්මික සමරතුංග - [ATTACH=full]80535[/ATTACH] [ATTACH=full]80536[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom