Next Generation 41 mp Nokia Lumia phone is coming this summer

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    4K /2K? lolzz...moda wadak ne ban..4k video ekak record karanna 1TB wage SSD ekak danna wei oke athule..lolzz...

    41mp nemei 1000mp cam ekak dala gahuwath nokiya ganne na ban kauruth....

    oka ithin 1 lak wage ganak kiyai market ekata awama...lollzz ita wada hodai ne ban 1 lak wage weddi BLACK MAGIC cine camera ekak gannawa... ha haa

    :lol::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Nokia 808 41mp pureview ෆෝන් එකට කෙලවුන හන්දා වෙන්න ඇති මේකට windows 8 os එක දාගෙන ගොඩයන්න බැලුවේ.හොදා හොදා :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවදාවත් කැමරා එකේ තියෙන mp ගාන බලලා ෆෝන් ගන්න එපා.තනිකරම ගොන් වැඩක්.ඕක තනිකරම ඔය ෆෝන් එක මාර්කට් කරන්න කරන දෙයක්.කැමරා එකකින් ෆොටෝ එකක් ගහල ගන්න quality එක ෆෝන් එකක කැමරා එකකින් කවදාවත් ගන්න බැහැ.ඔය ෆෝන් එක ගන්න ගානටම මෙන්න මේ කැමරා එක ගන්න පුළුවන්.:D




    12174-eos500d3quart.jpg


    500d-iso100.jpg


    500d-shot007.jpg


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    uba gona kiyala marannada ban:yes::yes::yes::yes::yes:


    ඔව් ගොනෙක් හින්දා තමා nokia 808 41mp purview එකක් දැනට මාස පහකට උඩදී අරගත්තේ.ඒත් ඒ ගොනා දැන් විකුනලා ඉවරයි.අනිත් උනුත් ඒ ගොන් කම කරයි කියලයි මේවා කියන්නේ.:D
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් ගොනෙක් හින්දා තමා nokia 808 41mp purview එකක් දැනට මාස පහකට උඩදී අරගත්තේ.ඒත් ඒ ගොනා දැන් විකුනලා ඉවරයි.අනිත් උනුත් ඒ ගොන් කම කරයි කියලයි මේවා කියන්නේ.:D

    sanduno...uba monawa keewth ganna eka gannawa ban...:D:D
    balapan...terun ganin
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Nokia Hardware is perfect but the OS is crap.
    WP 8 crap ? :angry: still less apps bt its become famous

    snapdragon 800 processor ekata macho ape voice 1ka aduna ganna puluwa,voice recognition software natiwa wada karanna puluwan,anika tama ultra hd video recording tiyenawa,,,
    integrated voice recognition kiyanne software ekak nathuwa wada karanwa kiyana eka newei