NEXT PRESIDENT!!

ඊළග ජනධිපති

  • Mahinda

    Votes: 17 19.5%
  • Ranil

    Votes: 6 6.9%
  • Sajith

    Votes: 21 24.1%
  • Sarath

    Votes: 28 32.2%
  • Other

    Votes: 15 17.2%

  • Total voters
    87

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    බලමු දෑන් පෑහෑදිලියි නේද?

    ඔබේ ජනධිපති මෙතන නැති නම්., කරුණාකර other තොරා comment කරන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට මේකේ ෆොන්සේකා ඉන්නව. :lol::lol::lol:
    දැන් ඉතින් හිත සතුටු කරගන්ඩ දැමිමට කමක් නැ,ඒත් උබලට ෆොන්සේකව අමතක උනා.ලැජ්ජයි යකෝ :P:P:lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    395684_10150524206811960_151916326959_9433729_1941583708_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මේකත් වැරදියි,ජනාධිපතිකමට ඉල්ලන්ඩ බැයේ පනල ගිය හෝ රනිල්ට වැඩිය හොදයි කියල එයාම පිළගත්ත ෆොන්සේකව කොහොමද හතරට ආවේ.???? හරිනමි තියෙන්ඩ ඔනෙ 2 වෙනි ස්ථානයේ, රනිල් සහ සජිත් ඊට පල්ලෙහායින් :P:P:P
    මෙතනත් පැහැදිලිවම ෆොන්සේකව පහත් කරල අමතක කරල දැමිමක් තියෙනව :lol::lol: ෆොන්සේකා
    හතරට වැටිල :P:P ඔන්න ගෝලයෝ :P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට උත්තරයක් දෙන්ඩත් එපෑ.මිළග ජනාධිපති වෙන්නෙ වෙන කවුරැවත් නෙමේ ඉන්න ජනාධිපතිතුමාම තමයි. :yes: පුලුවන් නමි එකෙක් කියපල්ල නැ කියල ,ආයෙත් දිනනව අහන්ඩ දෙයක් නැ. :yes:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හැබැයි මේකත් වැරදියි,ජනාධිපතිකමට ඉල්ලන්ඩ බැයේ පනල ගිය හෝ රනිල්ට වැඩිය හොදයි කියල එයාම පිළගත්ත ෆොන්සේකව කොහොමද හතරට ආවේ.???? හරිනමි තියෙන්ඩ ඔනෙ 2 වෙනි ස්ථානයේ, රනිල් සහ සජිත් ඊට පල්ලෙහායින් :P:P:P
    මෙතනත් පැහැදිලිවම ෆොන්සේකව පහත් කරල අමතක කරල දැමිමක් තියෙනව :lol::lol: ෆොන්සේකා
    හතරට වැටිල :P:P ඔන්න ගෝලයෝ :P:lol:

    උඹත් මහ නූගත් ගොඩයෙක්, අකාරාදී පිලිවෙලක් කියල එකක් ගැන අහල නැද්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් මහ නූගත් ගොඩයෙක්, අකාරාදී පිලිවෙලක් කියල එකක් ගැන අහල නැද්ද???

    අනේ ඇත්තට අකාරාදී පිලිවෙලටද හැදුවෙ. :lol::lol: එහෙමවත් කියමු, ඉස්සෙල්ලා දාපු එකේ ෆොන්සේකගෙ නමත් නැ :lol: මේකේ යටටම දාල :P:P
    කොහොමත් ෆොන්සේකව යටට දාපු එක කමක් නැ .:yes::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    අනේ ඇත්තට අකාරාදී පිලිවෙලටද හැදුවෙ. :lol::lol: එහෙමවත් කියමු, ඉස්සෙල්ලා දාපු එකේ ෆොන්සේකගෙ නමත් නැ :lol: මේකේ යටටම දාල :P:P
    කොහොමත් ෆොන්සේකව යටට දාපු එක කමක් නැ .:yes::lol:

    උඹ නූගත් ගොනෙක් බව දැන් පිලිගන්නවාද?