Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Next President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවරෙක් විය යුතු ද?

source w3lanka

අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය:

මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි කරන්නට වඩා තව දුරටත් බෙදන්නට ඉවහල් වන්නට ඉඩ තිබේ.

ශිරානි බංඩාරනායක: ඉතා ප්රතිගාමී ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධන කීපයක් සඳහා උපකාර කළ කෙනෙකි. දේශපාලනික පරිණතකමක් ඇත්තේ ම නැත. අද ඇය මුහුණ දී සිටින නඩුවලට හේතුව ඇගේ සමාජ ජීවිතයේ අපරිණතකමයි.

චන්ද්රිකා බංඩාරනායක කුමාරතුංග: මැයගේ ජනාධිපති වාර දෙකක කෙරුවාව සිහිපත් කර ගැනීම ඇය ගැන තීරණයක් ගැනීමට ප්රමාණවත් ය.

සජිත් ප්රේමදාස: ගිලෙන්න යන එක්සත් ජාතික පාක්ෂිකයන්ට එල්ලෙන්නට තිබෙන පිදුරු ගසයි. අදක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂය තුළවත් බලය ලබා ගන්නට බැරි මොහුට මහින්ද රාජපක්ෂ පරදවන එක සිතන්නටවත් බැරි ය.

රනිල් වික්රමසිංහ: උපායික දේශපාලනයෙහි අදක්ෂයෙකි. දැඩි මතධාරී නව ලිබරල්වාදියෙකි. එහෙත්, දැනට යෝජිත නම් අතරින් විවිධ ජන කණ්ඩායම් අතර සහයෝගය දිනා ගත හැකි පුද්ගලයෙකි.

සරත් ෆොන්සේකා: මොහු 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මුත් දැනට ඔහුගේ නම පොදු අපේක්ෂකයකු ලෙස යෝජනා වන්නේ නැති තරම් ය. කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයකුගේ ජනාධිපතිවරණ සටනක සිටිය යුතු ම කෙනෙකි.

අප සිතන පරිදි නම් අනාගත ජනාධිපතිවරණයක පොදු අපේක්ෂයෙක් මේ සියලු දෙනාගේ සහයෝගය දිනා ගැනීම අවශ්ය ය. මේ අයගෙන් පිට වෙනත් කෙනෙක් පොදු අපේක්ෂයකයකු ලෙස ඉදිරියට ඒ යයි පවතින සංදර්භය තුළ සිතන්නට ද බැරි ය. එසේ එනවා නම් කවුරුහරි ප්රබලයකු ලොකු පිරිසක් සමග ආණ්ඩුවෙන් පිටතට පැමිණිය යුතු ය.

එසේ ම, ලංකාවේ ජනතාවට ව්යාජ බලාපොරොත්තු ඇති කර රැවටීමෙහි දක්ෂතාව උපරිමයෙන් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද, දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්ර්රසයේ සහයෝගය ද ඉතා වැදගත් ය.

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාටත් වඩා වැදගත් වන්නේ පක්ෂ අතර ඇති පොදු එකඟතාවයි. පොදු අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ප්රජාතන්ත්රවාදී ක්රියාමාර්ගයක් අනුගමනය කරන්නට මුල පුරන්නේ නම් එය අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පියවරක් වනු ඇත.

[QUOTE="BINGU_PUTHA, post: 16674308, member: 469273"] [SIZE="6"]ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවරෙක් විය යුතු ද?:lol::lol::lol: source w3lanka[/SIZE] [SIZE="4"]අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය: මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි කරන්නට වඩා තව දුරටත් බෙදන්නට ඉවහල් වන්නට ඉඩ තිබේ. ශිරානි බංඩාරනායක: ඉතා ප්රතිගාමී ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධන කීපයක් සඳහා උපකාර කළ කෙනෙකි. දේශපාලනික පරිණතකමක් ඇත්තේ ම නැත. අද ඇය මුහුණ දී සිටින නඩුවලට හේතුව ඇගේ සමාජ ජීවිතයේ අපරිණතකමයි. චන්ද්රිකා බංඩාරනායක කුමාරතුංග: මැයගේ ජනාධිපති වාර දෙකක කෙරුවාව සිහිපත් කර ගැනීම ඇය ගැන තීරණයක් ගැනීමට ප්රමාණවත් ය. සජිත් ප්රේමදාස: ගිලෙන්න යන එක්සත් ජාතික පාක්ෂිකයන්ට එල්ලෙන්නට තිබෙන පිදුරු ගසයි. අදක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂය තුළවත් බලය ලබා ගන්නට බැරි මොහුට මහින්ද රාජපක්ෂ පරදවන එක සිතන්නටවත් බැරි ය. රනිල් වික්රමසිංහ: උපායික දේශපාලනයෙහි අදක්ෂයෙකි. දැඩි මතධාරී නව ලිබරල්වාදියෙකි. එහෙත්, දැනට යෝජිත නම් අතරින් විවිධ ජන කණ්ඩායම් අතර සහයෝගය දිනා ගත හැකි පුද්ගලයෙකි. සරත් ෆොන්සේකා: මොහු 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මුත් දැනට ඔහුගේ නම පොදු අපේක්ෂකයකු ලෙස යෝජනා වන්නේ නැති තරම් ය. කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයකුගේ ජනාධිපතිවරණ සටනක සිටිය යුතු ම කෙනෙකි. අප සිතන පරිදි නම් අනාගත ජනාධිපතිවරණයක පොදු අපේක්ෂයෙක් මේ සියලු දෙනාගේ සහයෝගය දිනා ගැනීම අවශ්ය ය. මේ අයගෙන් පිට වෙනත් කෙනෙක් පොදු අපේක්ෂයකයකු ලෙස ඉදිරියට ඒ යයි පවතින සංදර්භය තුළ සිතන්නට ද බැරි ය. එසේ එනවා නම් කවුරුහරි ප්රබලයකු ලොකු පිරිසක් සමග ආණ්ඩුවෙන් පිටතට පැමිණිය යුතු ය. එසේ ම, ලංකාවේ ජනතාවට ව්යාජ බලාපොරොත්තු ඇති කර රැවටීමෙහි දක්ෂතාව උපරිමයෙන් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද, දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්ර්රසයේ සහයෝගය ද ඉතා වැදගත් ය. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාටත් වඩා වැදගත් වන්නේ පක්ෂ අතර ඇති පොදු එකඟතාවයි. පොදු අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ප්රජාතන්ත්රවාදී ක්රියාමාර්ගයක් අනුගමනය කරන්නට මුල පුරන්නේ නම් එය අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පියවරක් වනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom