Next President?

පාඨලි චම්පික රණව

  • හොඳයි

    Votes: 138 65.1%
  • එපා

    Votes: 74 34.9%

  • Total voters
    212

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හුත්තො පව් නොදි නිදා ගනින් :lol::lol::lol::lol: ෆෙක් හුත්තලා හුරතල් නොකර:lol::yes:

    OK

    :(:(

    හතුරො හිගයි බන් තව එකෙක් දෙන්නෙක් ව හදල ගන්න කියල හැදුවෙ..
    සිරී හොනස්ට් ඇතුළු හැතිකරේ ම කක්ක පෙරාගෙන දිව්ව නෙව..

    :(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    OK

    :(:(

    හතුරො හිගයි බන් තව එකෙක් දෙන්නෙක් ව හදල ගන්න කියල හැදුවෙ..
    සිරී හොනස්ට් ඇතුළු හැතිකරේ ම කක්ක පෙරාගෙන දිව්ව නෙව..

    :(:(:(

    මාත් යනවා බන්.upset mood එකෙන් මේ පැත්තට ආවේ. යන්නේ හිනා වේවි බන්. එළකිරි එකේ තියෙන වටිනාකම ඒක තමයි. එහෙනම් Good Night ගඟුල..! :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Eka sarata waduna sachiyata :D
    :lol:
    OK

    :(:(

    හතුරො හිගයි බන් තව එකෙක් දෙන්නෙක් ව හදල ගන්න කියල හැදුවෙ..
    සිරී හොනස්ට් ඇතුළු හැතිකරේ ම කක්ක පෙරාගෙන දිව්ව නෙව..

    :(:(:(
    :(:( කැරි මිනිස්සු ඔයි
     
    මාත් යනවා බන්.upset mood එකෙන් මේ පැත්තට ආවේ. යන්නේ හිනා වේවි බන්. එළකිරි එකේ තියෙන වටිනාකම ඒක තමයි. එහෙනම් Good Night ගඟුල..! :)

    හිනා වෙයං බං තව ටික කාලයයි නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් යනවා බන්.upset mood එකෙන් මේ පැත්තට ආවේ. යන්නේ හිනා වේවි බන්. එළකිරි එකේ තියෙන වටිනාකම ඒක තමයි. එහෙනම් Good Night ගඟුල..! :)

    එල එල මම මේ බොරුවක් කියනව නම් හෙන ගහයි අම්මපා.. මම වතුර බෝතලේ කටේ තියං අර කුවේට් බැ@ලිගෙ comment එක කියෙව්වෙ ඉස්සපොල්ලෙ ගිහින් කැස්සක් ආව බන්.. දැන් ඉක්ක ගහනව.. නිදිමතත් ගියා බන්

    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එල එල මම මේ බොරුවක් කියනව නම් හෙන ගහයි අම්මපා.. මම වතුර බෝතලේ කටේ තියං අර කුවේට් බැ@ලිගෙ comment එක කියෙව්වෙ ඉස්සපොල්ලෙ ගිහින් කැස්සක් ආව බන්.. දැන් ඉක්ක ගහනව.. නිදිමතත් ගියා බන්

    :lol::lol::lol:

    හොඳ වැඩේ තොට... :lol::lol::lol::lol:

    ඔන්න එහෙනම් මම ගියා. හෙට මූ ආයෙත් ආවොත් fun එකක් ගමු.
     
    මම කිව්වෙ ඒ කාලෙ වුන දෙයක් මිසක් ඔය අවි භාරදුන්න කතාව ගැන නෙමෙයි [/QUOTE]

    උඹ කිව්වේ මේක යුද්ධෙ ඉවරවුනාට පස්සෙ නැගෙනහිර වෙපන් එකතුකරපු කාලෙ. එතකොට මීඩියාවල හෙන පබ්ලිසිටි එකක් දුන්නා.නැ‍ගෙනහිර එකතු කලේ ඒකාලේ දීපු වෙපන් තමයි. ඒ ගැන තමයි මම කිව්වේ..

    උඹ මන්ගලගෙ ගෝලයෙක් ද කොහෙද. ඔච්චර මෝඩ කතා කියන්න පුලුවන් උගෙ සෙට් එකට විතරයි.ෆොන්සේකාටත් චන්ද හම්බුනා කියල අමතක කරන්න එපා. [/QUOTE]
    ෆොන්සේකාට වඩා රනිල් ට ඡන්ද හම්බෙනවා. 2010 දී දෙමළ මිනිස්සු 20% වත් ඡන්දෙ දුන්නේ නෑ. හැබැයි දෙමළ මිනිස්සු රනිල් ට කැමතියි....අද වුණත් ෆොන්සේකාට වඩා රනිල් ඡන්දෙ ගන්නවා..

    එහෙම ආවට ගියාට නායකයො වෙනස්වුනාම රටවල් කැඩෙනවද? මෝඩි ආපු ගමන් ඉන්දියාව කැඩුනද
    ? [/QUOTE]
    ඉන්දියාවයි ලංකාවයි එක වගේද බං? ඉන්දියාව කියන්නේ බලවත් රටක් කවදා හරි ලෝක බලවතා වුණත් වෙන්න පුළුවන්. ලංකාව එහෙම නෙමෙයි. ලංකාව තියෙන්නේ භයානක තැනක. ආර්ථිකය ගත්තත්, අභ්‍යන්තර ස්ථාවරත්වය ගත්තත්, බෙදුම්වාදය ගත්තත්.....ඉන්දියාවට එහෙම වුණේ නෑ කියලා ලංකාවට ‍නොවෙනවා කියලා හිතනවා නම් ඒක මහා මෝඩ වැඩක්......මුලින්ම රටවල් දෙකක් සන්සන්දනය කරන්න ඉගෙන ගනින්.

    ඕනවට වැඩිය හිතන්න යන්න එපා. එතකොට මේවගෙ විකාර කියවෙනව. ලන්කාවෙ බ්‍රිතාන්‍යයට යටත් කොළණියක්වත් ඇමෙරිකාවෙ ප්‍රාන්තයක් වත් නෙමෙයි. ලන්කාවට ඕන ලන්කාවෙ නායකය මිසක් ඇමෙරිකාවෙවත් එන්ගලන්තෙවත් නායකයෙක් නෙමෙයි. [/QUOTE]
    අපිට එහෙම කියන්න තිබ්බා අපිට බෙදුම් වාදයක් තිබ්බේ නැත්තම්. කොටින්ට ඇමරිකන් සපෝට් එක තියේ නම් අපි මොකද කරන්නේ? අපිට කෙළ වෙනවා බං...ඇත්ත කතාව අද ලංකාවේ පැවැත්ම තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අතේ....මහින්ද ඒ තත්වයට රට ගෙනල්ලා තියෙන්නේ........ඊළම ට තියෙන්නේ බාධක කීපයයි....1. ඉන්දියාව ඊළමට දක්වන විරෝධය, 2. උතුරු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව, 3. තවමත් බටහිරය ඊළමක් අවශ්‍ය නෑ කියන මතයේ සිටීම........මේ බාහිර සාධක මතයි ඒක රඳා පවතින්නේ................

    රනිල් යුද්ධෙට සපෝට් කරපු හැටි නම් මොකට කතාකරනවද[/QUOTE]
    අයි ටී එන් එකේ නිව්ස් බලන වෙලාවට පොතක් පත්තරයක් වත් කියවහං. රනිල් ගේ කාලේ සටන් විරාම කාලේ රනිල් ගේ ඉල්ලීම මත ඇමරිකන් හමුදාව විශ්ලේෂණයක් කළා ලංකා හමුදාව ගැන. එතෙන්දි ලංකා යුධ ශක්තිය හා කොටින් ගේ යුධ ශක්තිය සන්සන්දනය කරලා ලංකා ආමි එකට ගන්න ඕනි weapons and restructuring ගැන වාර්තාවක් දුන්නා....ඒ අනුව සැහෙන වෙනස්කම් ලංකා හමුදාවේ වුණා... ඒක තිබ්බේ ගෝඨා ගේ යුද්ධය කියන පොතේ.........

    කොහොමත් මේ පාරත් එන්නෙ පොදු අපේක්ෂකයෙක් තමයි. මොකද තනි තනි අපේක්ෂකයො ඉල්ලුවම චන්ද කැඩිල කාටවත් ගොඩයන්න වෙන්නෙ නැහැ. චම්පිකම නොවුනත් ඒවගේම කෙනෙක් මේ පාර විපක්ෂෙන් ඉදිරිපත්වෙන්නෙ.[/QUOTE]
    චම්පික එන්නේ නෑ විපක්ෂයෙන්.........පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්.........හැබැයි ලංකාවට තියෙන එකම චාන්ස් එක රනිල්

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මොකද චම්පිකට නොරොච්චොලේ හදනකොට බදාම අනන්න ගියා කියලද හිතුවෙ.:lol::lol:

    ජිහාඩ් කල්ලි ආරක්ෂක අන්ශ අල්ලල නැහැ කියන්න උඹ මොකෙක්ද? එක සෙට් එකක්ම පකිස්තානෙට තොලොන්චි කරා මතක නැද්ද? වරෙන් හරහට නලවන්න.

    උඹ මොකද පාටලියගේ ලබ්බ ඔච්චර අත ගාන්න දඟලන්නේ..උට කොහෙද නොරච්චෝලේ බලන්න යන්න වෙලාව..බොරු කිය කිය රට වටේ ජාතිවාදය අවුස්සනම උට වෙලාව මදි..උ ඔච්චර රටට ආදරේ නම් ඇයි නොරච්චෝලේ වෙච්ච හොර එලි කරන්න බැරි..මුන්ට කවදාවත් දිනන්න බැ, ජාතිවාදය අවුස්සලා මිසක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹ මොකද පාටලියගේ ලබ්බ ඔච්චර අත ගාන්න දඟලන්නේ..උට කොහෙද නොරච්චෝලේ බලන්න යන්න වෙලාව..බොරු කිය කිය රට වටේ ජාතිවාදය අවුස්සනම උට වෙලාව මදි..උ ඔච්චර රටට ආදරේ නම් ඇයි නොරච්චෝලේ වෙච්ච හොර එලි කරන්න බැරි..මුන්ට කවදාවත් දිනන්න බැ, ජාතිවාදය අවුස්සලා මිසක්..
    :lol::lol:නොරොච්චෝලෙ ගැන රටම දන්නව. රටටම එලිවෙලා තියෙන්නෙ උඹ දන්නෙ නැති එකට මොකද කරන්නෙ? චීනෙ ඔය නොරොච්චෝලෙ හදපු ඉන්ජොන්ට නඩු දාලා නඩුවලින් උන් වැරදිකාරයො වෙලා හිරේ ඉන්නෙ. කවුද මුලින්ම නොරොච්චෝලෙ ප්‍රශ්නෙ ගැන මිනිස්සුන්ට කිව්වෙ? කවුද පුද්ගලික බලාගාර මාෆියාව ගැන එලිකලේ? වෙන කවුරුත් නෙමෙයි චම්පික කලේ. අන්තිමට ඇමතිකම වෙනස්කලා. උඹට රිදුනට මොකදකරන්නෙ:(
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මේ යකා නේද අර දුම් පරික්ෂාව ගෙනාවේ අපේ ගානකට තට්ටු වෙන්න....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    එතුමා උගතෙක්. නමුත් දන්නවනෙ ලංකාවෙ දේශපාලනයෙ හැටි, හෙළඋරුමෙ 2004 කතානායක ඡන්දෙදි වි ජ මු ට ඡන්දෙ පාවිච්චි කරා කියල මඩ ගහපු හැටි, මෙතුමාටත් කල්පෙකට ඇතිවෙන්න මඩ නාන්න පුලුවන් වෙයි.
     
    :lol::lol:නොරොච්චෝලෙ ගැන රටම දන්නව. රටටම එලිවෙලා තියෙන්නෙ උඹ දන්නෙ නැති එකට මොකද කරන්නෙ? චීනෙ ඔය නොරොච්චෝලෙ හදපු ඉන්ජොන්ට නඩු දාලා නඩුවලින් උන් වැරදිකාරයො වෙලා හිරේ ඉන්නෙ. කවුද මුලින්ම නොරොච්චෝලෙ ප්‍රශ්නෙ ගැන මිනිස්සුන්ට කිව්වෙ? කවුද පුද්ගලික බලාගාර මාෆියාව ගැන එලිකලේ? වෙන කවුරුත් නෙමෙයි චම්පික කලේ. අන්තිමට ඇමතිකම වෙනස්කලා. උඹට රිදුනට මොකදකරන්නෙ:(

    නොරොච්චෝලයක් හින්දා නෙමෙයි චම්පිකයාව අයින් ක‍ළේ. ඌ සාම්පූර් ට විරුද්ධ වෙච්ච හින්දායි ඉන්දියාවට විරුද්ධව කෑගහන්න ගත්ත හින්දායි....
    නොරොච්චෝලේ ඉන්ජෝ හිරේ දැම්මා කියලා අපේ පාඩුව නැති වෙන්නේ නෑ. අපිට ඒක පාඩුයි ඒකයි දැන් ආණ්ඩුව චීන සමාගමකට ඒක විකුණන්න හදන්නේ.........

    දැන් ඉතිං චම්පිකය රට ගිනි තියලා ඉවරයි..............
    මම උඹේ කමෙන්ට් එකට උත්තරයක් දුන්නා.....බලහං.