Next thing that my3 can do...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Next thing that my3 can do...


    10151767_868970986499991_6505848209236523229_n.jpg


    10404257_751490998234094_693545632854558248_n.jpg


    හුදු ආණ්ඩු විරෝධියකු වීමේ භූමිකාව මේ මොහොතේ ඉතා සරලය. පහසුය. ආස්වාදජනකය. මහපොළවේ දේශපාලනය ගැන කිසිදු අත්දැකීමක් හෝ දේශපාලන විඥානයකින් තොර මෝඩම elakiri යූඇන්පී කාරයාගේ සිට න්‍යාය සිද්ධාන්ත පරතෙරට දන්නා බව කියමින් උදම් අනන ෆුල්බ්‍රයිට් ඇදුරා දක්වා වූ සියල්ලන්ට අද මේ සරල භූමිකාව ඉතා පහසුවෙන් රග දැක්විය හැකිය. ඊට ආකර්ශනය වන්නෝද බොහෝය. නමුත් අමාරු කාරණය වන්නේ රටේ පවත්නා සැබෑ අර්බුදය කුමක්දැයි තුලනාත්මකව අවබෝධ කරගැනීමය. හුදු සරල ආණ්ඩු විරෝධී ඝෝෂාවෙන් ඒ අර්බුදයට කිසිදු විසදුමක් සපයා ගත හැකි වන්නේද නැත. මා සරල ආණ්ඩු විරෝධයේ ප්‍රකාශයකු නොවන්නේ ඒ නිසාය.
     
    • Like
    Reactions: yushara

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හරි දැන් ඇයි ඔයා මේක අපිට කියන්නේ.. මේකේ කවුරුහරි ඔයා ගැන ඇහුවද ??
    :eek::eek:
    "මා සරල ආණ්ඩු විරෝධයේ ප්‍රකාශයකු නොවන්නේ ඒ නිසාය"
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරි දැන් ඇයි ඔයා මේක අපිට කියන්නේ.. මේකේ කවුරුහරි ඔයා ගැන ඇහුවද ??
    :eek::eek:
    "මා සරල ආණ්ඩු විරෝධයේ ප්‍රකාශයකු නොවන්නේ ඒ නිසාය"

    මෝඩම elakiri යූඇන්පී කාරයා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ දක්වා පොදු සිරිසේනගේ කැම්පේන් එක - එක මිටට.
    අනේ මට අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ. අරක නැති වුනා. මේක කැපුව. මම ආප්ප කනකොට එයා ඇහැව්වා...මම කිව්වා ඔව් සර් සර්ම තමයි. මේ ඇඩිල්ල අහලම එපා වෙලා. එකම තැටිය. මයිත්‍රී
    අපි ගේම දුන්නේ මෙහෙමයි. ඇරෙහෙමයි . ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම අකුරු තියෙන රහස් ඔත්තු සේවා එකකට තියා බල්ලෙකුටවත් අපිව හොයා ගන්න බැරි වුනා. රාජිතගේ පුරාජෝරු
    දැන් තියෙන්නේ පංච භූත බලවේගයක්. සහ දිගටම ගණන් ටිකක් කියවනවා. ජාතිකත්වය අතුරුදහන් වූ චම්පිකගේ වැල් බයිලා
    මහින්ද පරද්දනවාමයි. නැත්නම් කොහොම හරි යවනවාමයි. රතන සාධුගේ මයිත්‍රී භාවනාව
    යු එන් පි කාරයන්ට සුභ අනාගතයක් හදනවා. අගමැති අපේ. ආණ්ඩුව අපේ . මයිත්‍රී ආවට දින සියට වඩා ඉන්නේ නැහැ. අපි තමයි ඊළඟට රජවරු. රනිල් සජිත් ඇතුළු සෙට් එක ගමරාල්ලාගේ සිරිසේන සමඟ දිව්‍යලෝකේ යාම.
    අපි SLFP එකේ බලය අල්ලනවා. මහින්ද එලවනවා. චන්ද්‍රිකාගේ ඇගේ වයිරය.
    සාලි-බාහු-ගනේෂන්-රහුමාන් ලගේ ජාතිවාදී උඩු බිරිල්ල.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි...
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි...

    UNP KARAYANTA BADAYANNE
     
    • Like
    Reactions: 36732

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ දේශපාලන බලය අයුතු ලෙස බාවිතා කරමින් මයිත්රීපාල සිරිසේන විසින් මාද්‍යය වේදීන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මරාදමන බවට තර්ජනය කර සත්‍ය වසන් කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇතත් එය 100%ක් සාර්තක කරගැනීමට ඔහුට නොහැකි වී ඇත. ජනවාරි පලමුවැනිදා පවත්වන රැලිය සදහා දුම්කොල සමාගම්ද අනුග්රහය දක්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං අපට දැනගැනීමට ලැබී ඇත. පසුගිය සමයේ දුම්කොල නිශ්පාදනයන්හි රූපමය අවවාද දම්මනවායැයි ගර්ජනා කරමින් වක්රාකාරව දුම්කොල සමාගම් මාද්‍යය හරහා ප්රචලිත කිරීමේ කොන්ත්රාත්තුව ඉටු කල මයිත්රීපාල සිරිසේන හට සහයෝගය දීම සදහා ඔහුගේ රැලියට පව්ද්ගලික බස්රත වලිං අදින පිරිසට නොමිලයේ සිගරට් බෙදා දීමට සැලසුම් කර ඇත.

    10410614_821893744523171_7106211271998190250_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඓශ්චර්ය.... වෙනුවෙන් නොව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ චන්දය මහින්දට
    ඔබේ චන්දය???