Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
next week MR will lose one wicket from Kandy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් හා ප්‍රාදේශීය මන්ත්‍රී 19ක් විපක්ෂයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයට එක්විය.

තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24දා) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.

Ada.lk

අපුර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 12000 ක් ප්‍රතික්ෂේපයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 12,000 කගේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඊයේ (23දා) දිනයේදී ඔවුන්ට ආපසු හැරී යාමට සිදුව තිබේ.

එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 55,000 ක් අතරින් මෙම ප්‍රමාණය ප්‍රතික්ෂේප වී ඇත.

මේ අතර කැෆේ සංවිධානය සඳහන් කළේ, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නාවුක භටයන් ඡන්දය ප්‍රකාශ කළ පසු එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙසට ඊයේ බලපෑම් කර තිබූ බවයි.

රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් මෙම බලපෑම සිදුකර ඇති බවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කැෆේ සංවිධානයට පැමිණිලි කර තිබේ.

ada.lk

[QUOTE="barack obama, post: 17615366, member: 106093"] [SIZE="3"][COLOR="Blue"]පළාත් හා ප්‍රාදේශීය මන්ත්‍රී 19ක් විපක්ෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයට එක්විය. තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24දා) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.[/COLOR][/SIZE] [IMG]http://www.ada.lk//adaadmin/wp-content/uploads/file/a5deec8f1b2a38e6eb3303e6fe4327f06870eba4648e3b3daa2fd3f883773619.gif[/IMG] Ada.lk :):):):):):):):) [SIZE="3"][COLOR="DarkRed"]අපුර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 12000 ක් ප්‍රතික්ෂේපයි :(:(:(:(:(:(:(:(:( අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 12,000 කගේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඊයේ (23දා) දිනයේදී ඔවුන්ට ආපසු හැරී යාමට සිදුව තිබේ. එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 55,000 ක් අතරින් මෙම ප්‍රමාණය ප්‍රතික්ෂේප වී ඇත. මේ අතර කැෆේ සංවිධානය සඳහන් කළේ, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නාවුක භටයන් ඡන්දය ප්‍රකාශ කළ පසු එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙසට ඊයේ බලපෑම් කර තිබූ බවයි. රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් මෙම බලපෑම සිදුකර ඇති බවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කැෆේ සංවිධානයට පැමිණිලි කර තිබේ. [/COLOR][/SIZE] ada.lk [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom