next week MR will lose one wicket from Kandy

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    BqAEX1yCEAA5rBI.jpg:large
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    kawda bn me?

    Faiszer Musthapha ( Deputy Minister for Investment Promotion)
    44,648 Votes from Kandy
    mohu thani pudgalayek .......Athaulla, Rishad bathiudeen la wage podi deshapalana pakshayak hadagena nemei chanda illuve.....kelinma Nidhahas sandanayen chande illala Votes 44,648k gaththa......A.H.M Fawzy ( colombo District ) & Musthapha witharai sandanayen illala parliment giya muslim ministers
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පළාත් හා ප්‍රාදේශීය මන්ත්‍රී 19ක් විපක්ෂයට

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයට එක්විය.

    තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24දා) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.


    a5deec8f1b2a38e6eb3303e6fe4327f06870eba4648e3b3daa2fd3f883773619.gif


    Ada.lk :):):):):):):):)






    අපුර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 12000 ක් ප්‍රතික්‍ෂේපයි :(:(:(:(:(:(:(:(:(

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 12,000 කගේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් ඊයේ (23දා) දිනයේදී ඔවුන්ට ආපසු හැරී යාමට සිදුව තිබේ.

    එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 55,000 ක් අතරින් මෙම ප්‍රමාණය ප්‍රතික්‍ෂේප වී ඇත.

    මේ අතර කැෆේ සංවිධානය සඳහන් කළේ, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නාවුක භටයන් ඡන්දය ප්‍රකාශ කළ පසු එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙසට ඊයේ බලපෑම් කර තිබූ බවයි.

    රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් මෙම බලපෑම සිදුකර ඇති බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කැෆේ සංවිධානයට පැමිණිලි කර තිබේ.


    ada.lk
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Faiszer Musthapha ( Deputy Minister for Investment Promotion)
    44,648 Votes from Kandy
    mohu thani pudgalayek .......Athaulla, Rishad bathiudeen la wage podi deshapalana pakshayak hadagena nemei chanda illuve.....kelinma Nidhahas sandanayen chande illala Votes 44,648k gaththa......A.H.M Fawzy ( colombo District ) & Musthapha witharai sandanayen illala parliment giya muslim ministers

    :yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඌරන් යනු රංචු වශයෙන් ජිවත්වන සතුන් කොට්ටාසයකි...ඉතිං මූත් නොගියොත් හරි නෑනෙ :lol: