Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nexus 5 round-up: 5 awesome new features release date price specs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ... කතා කරලා වැඩක් නැහැ බං.. සමහර එවුන් ගාව තියෙන ෆෝන් උන්ගෙ අල්ලට වඩා ලොකුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්නවා.. හරියට පිටු දෙසීයෙ Ex Book එකක් වගේ..

ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනි බං.. මං කලින් කිව්වා වගේ ශ්රී ලංකාව කියන්නෙ පිටරට්ටු විසි කරන ඕනම මල හත්ජරාවක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්..

අපේ රටේ වැඩියක් ඉන්නෙ රුපියල් හතලිස්දාහක් පනස්දාහක් වගේ පඩියක් ගන්න එවුන්.. සමහර එවුන්ට එච්චරවත් නෑ.. විසිදාහ, තිස් දාහ පඬි ගන්න එවුනුත් ඉන්නවා.. ඉතිං ලක්ෂ දෙක තුනක් දීලා ඔයින් ෆෝන් එකක් ගන්නවට වඩා හොඳ නැද්ද බං අනාගතේ වෙනුවෙන් ඒ ගාණ ඉතිරි කලා නම්.. ඇත්තටම මට නම් ඔච්චර ලොකු ෆෝන් ගන්න එක නම් මහම මහ අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ..

අපේ බොසා මාසෙට ලක්ෂ ගණන් හොයන බුවෙක් බං.. වාහනම තියෙනවා හත අටක්ම.. ඒත් පොර පාවිච්චි කරන්නෙ Nokia 1200 එකක්.. උන් ෆෝන් පාවිච්චි කරන්නෙ පණිවුඩයක් හුවමාරු කරගන්න විතරයි..

කොටින්ම කිව්වොත් අපේ රටේ කොල්ලො කෙල්ලොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පඩ ශෝ කාරයො.. අතේ සතේ නෑ.. ඒ වුණාට ඌ පොශ්.. සල්ලි තියෙන එකයි නැති එකයි බලාගන්න පුළුවන් ගේමක් නැතුව..

ලොකු ෆෝන් පාවිච්චි කරන එක වැරැද්දක් නෙමේ.. ඒක එක එකාගෙ කැමැත්තනේ.. විනෝදාංශයටත් එහෙම ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා.. ඒකෙ අවුලක් නෑ.. ඒත් පාවිච්චි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා නම් වටිනවා.. මෙච්චර ලොකු ගාණක් දීලා ෆෝන් එකක් අරන් වැඩක් තියෙද කියලා.. වැරදිලාවත් බිම වැටුණොත් ඔක්කොම ඉවරයිනේ..

[QUOTE="crazybuddy, post: 15755411, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]අපෝ... කතා කරලා වැඩක් නැහැ බං.. සමහර එවුන් ගාව තියෙන ෆෝන් උන්ගෙ අල්ලට වඩා ලොකුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්නවා.. හරියට පිටු දෙසීයෙ Ex Book එකක් වගේ.. ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනි බං.. මං කලින් කිව්වා වගේ ශ්රී ලංකාව කියන්නෙ පිටරට්ටු විසි කරන ඕනම මල හත්ජරාවක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්.. අපේ රටේ වැඩියක් ඉන්නෙ රුපියල් හතලිස්දාහක් පනස්දාහක් වගේ පඩියක් ගන්න එවුන්.. සමහර එවුන්ට එච්චරවත් නෑ.. විසිදාහ, තිස් දාහ පඬි ගන්න එවුනුත් ඉන්නවා.. ඉතිං ලක්ෂ දෙක තුනක් දීලා ඔයින් ෆෝන් එකක් ගන්නවට වඩා හොඳ නැද්ද බං අනාගතේ වෙනුවෙන් ඒ ගාණ ඉතිරි කලා නම්.. ඇත්තටම මට නම් ඔච්චර ලොකු ෆෝන් ගන්න එක නම් මහම මහ අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ.. අපේ බොසා මාසෙට ලක්ෂ ගණන් හොයන බුවෙක් බං.. වාහනම තියෙනවා හත අටක්ම.. ඒත් පොර පාවිච්චි කරන්නෙ Nokia 1200 එකක්.. උන් ෆෝන් පාවිච්චි කරන්නෙ පණිවුඩයක් හුවමාරු කරගන්න විතරයි.. කොටින්ම කිව්වොත් අපේ රටේ කොල්ලො කෙල්ලොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පඩ ශෝ කාරයො.. අතේ සතේ නෑ.. ඒ වුණාට ඌ පොශ්.. සල්ලි තියෙන එකයි නැති එකයි බලාගන්න පුළුවන් ගේමක් නැතුව.. ලොකු ෆෝන් පාවිච්චි කරන එක වැරැද්දක් නෙමේ.. ඒක එක එකාගෙ කැමැත්තනේ.. විනෝදාංශයටත් එහෙම ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා.. ඒකෙ අවුලක් නෑ.. ඒත් පාවිච්චි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා නම් වටිනවා.. මෙච්චර ලොකු ගාණක් දීලා ෆෝන් එකක් අරන් වැඩක් තියෙද කියලා.. වැරදිලාවත් බිම වැටුණොත් ඔක්කොම ඉවරයිනේ..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom