Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nexus 6 or Iphone 6?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Radioactive" data-source="post: 17991442" data-attributes="member: 512093"><p>ඒකට හේතුව iOS run වෙන්නේ binary form එකෙන්, android run වෙන්නේ byte code වලින් ඊට පස්සේ මේක run time එකේදියි binary වෙන්නේ, එතකොට layers දෙකක් තියෙනවා නමුත් lollipop එකේ තියෙනවා ART කියලා runtime engine එකක්, ඒකේදි වෙන්නේ ahead time compile වෙන එකයි, ඒ කිව්වේ අපි software එක install කරපු ගමන් ඒක binary වලටම compile වෙනවා එතකොට fast නමුත් පොඩ්ඩක් විතර space එක යනවා, byte code වලින් run වෙන එකේ වාසිය තමයි, google ලට පුලුවන් තමන්ට ඕන ඕන විදියට compile engine එකේ වෙනස් කම් කරන්න , platform එක වෙනස් කරන්න (x86-32,arm,x64) වගේ එතකොට උඩ තියෙන ගොඩක් software run වෙනවා පොඩි හෝ වෙනස් කමක් නොකරම නමුත් iOS එකේ core features වෙනස් කරොත් උඩ තියෙන ඔක්කොම software වැඩ නෑ. මේක නිසා තමයි windows වලදි windows 98 වලට වගේ හදපු සමහර software windows 7 වලට වැඩ නැත්තේ. එතකොට දීර්ඝ කාලීනව බැලුවොත් android ලගේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් google ලට ලොකු බරක් එනවා.</p></blockquote><p></p>
[QUOTE="Radioactive, post: 17991442, member: 512093"] ඒකට හේතුව iOS run වෙන්නේ binary form එකෙන්, android run වෙන්නේ byte code වලින් ඊට පස්සේ මේක run time එකේදියි binary වෙන්නේ, එතකොට layers දෙකක් තියෙනවා නමුත් lollipop එකේ තියෙනවා ART කියලා runtime engine එකක්, ඒකේදි වෙන්නේ ahead time compile වෙන එකයි, ඒ කිව්වේ අපි software එක install කරපු ගමන් ඒක binary වලටම compile වෙනවා එතකොට fast නමුත් පොඩ්ඩක් විතර space එක යනවා, byte code වලින් run වෙන එකේ වාසිය තමයි, google ලට පුලුවන් තමන්ට ඕන ඕන විදියට compile engine එකේ වෙනස් කම් කරන්න , platform එක වෙනස් කරන්න (x86-32,arm,x64) වගේ එතකොට උඩ තියෙන ගොඩක් software run වෙනවා පොඩි හෝ වෙනස් කමක් නොකරම නමුත් iOS එකේ core features වෙනස් කරොත් උඩ තියෙන ඔක්කොම software වැඩ නෑ. මේක නිසා තමයි windows වලදි windows 98 වලට වගේ හදපු සමහර software windows 7 වලට වැඩ නැත්තේ. එතකොට දීර්ඝ කාලීනව බැලුවොත් android ලගේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් google ලට ලොකු බරක් එනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom