Nexus 6 or Iphone 6?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆිචර්ස් වලින් නෙක්සස් එක හොදයි.

    ඕ එස් එක පැත්තෙන් අයිෆෝන් 6 එක හොදයි.
     
    • Like
    Reactions: charith05

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    iPhone 6 එකේ performance හොදයි , Nexus එකේ features හොදයි ,වැඩ කෑලි වැඩියි විශේෂයෙන්ම root කරාම, තමන්ට ඕන විදියට modify කරගන්න පුලුවන් ඒ වගේම සෑහෙන app ගොඩක් තියෙනවා. performance එක වැඩියි කියලා ඒක ඒතරම් ලොකුවට දැනෙන්නේ නෑ, නමුත් high end game එකක් වගේ ගහන කොට සමහර වෙලාවට frame drops ,පොඩ්ඩක් ලැග් වෙන්න පුලුවන් nexus වල. නමුත් lollipop වල එන ART engine එකෙන් performance එක වැඩි වෙයි.
     
    • Like
    Reactions: charith05

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    Nexus 6

    Man gawa thiyenne Nexus 4 ekak. Supirima phone ekak. Nexus 6 monawageda kiyala mata hithagannath ba ban meetawada kochchara performance wadi athida eke
     
    • Like
    Reactions: charith05