Nexus 7

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න අලුත් nexus 7 tab එක ඇවිල්ලා

    source : Nexus 7 Tab Web Site

    google-now-product-1200.jpg




    දැනට අගල් 7 ක tablet එකක තියෙන තියුණුම screen එකකුත් එක්ක

    nexus 10 එකටත් වඩා වැඩි ppi එකක් තියෙනවා මේ අලුත් nexus 7 tab එකේ

    කලින් nexus 7 tab එකේ තිබුනේ නැති back camera එකකුත් මේ අලුත් tab එකේ තියෙනවා

    ඔන්න මේ පාර නම් 1080p HD IPS Display එකකුත් තියෙනවා
    IPS Display එකක් නිසා ඕන කෝණයකින් පේනවා වගේම

    1080p HD නිසා ෆුල් HD ම video බලන්නත් පුළුවන් !

    ඒවගේම අලුත්ම මෙහයුම් Android මෙහෙයුම් පද්ධතිය වන Jelly Bean 4.3 එකත් එක්ක නොබෝ දිනකින් 4G තාක්ෂණය එක්ක වෙළදපොලට එනවා...කලින් තිබුණා මිල ගණන්ම තමයි


    DISPLAY : 323ppi

    Front CAMERA : 1.2MP

    Back CAMERA : 5 MP



    entertainment-1200.jpg


    coming-soon-product-1200.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    meke brand eka mkakda bn?? samsung nexus nemeda?

    මේ Nexus 7 එකත් ASUS ම තමයි කලින් Nexus 7එක වගේම

    Nexus 10 එක තමයි Samsung වලින් ආවේ

    දැනට Nexus 10 එකේ අලුත් version එකක් එන්නේ නැහැ කියලයි ආරංචිය

    එත් ලගදීම අලුත් Nexus 4 Phone එක එනවා එකත් LG එකෙන් වගේ

    ඒත් සමහර web site කියනවා අලුත් Nexus 4 Phone හදන්නේ SONY එක කියලත්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Machan lankawe oya tab eka ganna puluwan kohenda

    ලංකාවේ authorized dealer ළග නම් නැහැ
    මේක ASUS එකෙන් හැදුවත් ASUS එකට Commercially විකුන්න අයිතිය නැහැ !

    ඒ අයිතිය තියෙන්නේ Google එකට විතරයි
    ඒ අයත් පිට රට මේ Nuxus Product Range එක විකුණන්නේ http://www.google.lk/nexus/ වෙබ් සයිට් එකෙන්

    ඒක නිසා ලංකාවේ AUSUS Authorized Dealer වන Epsi එක මේක විකුනන්නෙ නැහැ !

    මම කලින් tab එක ගත්තේ Ebay එකෙන්
    Nexus 4 Phone එක පිට රට ඉන්න කෙනෙක් අතේ ගෙන්න ගත්තා

    කලින් Nexus 7 ටැබ් නම් එක ලංකාවේ විකුනන්න තියෙනවා.. හැබැයි ඒ පිට රට ඉන්න අය අතේ ලංකාවට ගෙනෙල්ලා විකුණන ඒවා...

    හැබැයි 1 year Internation Warranty එක නැහැ

    මේ අලුත් ටැබ් එක ලංකාවට එන්න ගොඩක් කල් යයි !

    පරණ Nexus 7 tab ගන්න නම් ikman.lk සහ Hit Ad Magazine එකේ බලන්න.
     
    Last edited: