NFC ගැන දන්නවද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,168
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    nfc-windows-8-apps.jpg


    අද මම කියන්නේ NFC ගැන.සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති.NFC එහෙමත් නැත්නම් Near field communication කියලා කියන්නේ රැහැන් රහිතව Data Transfer කර ගන්න පුළුවන් ක්‍රම වේදයක්.දැනට තියන ගොඩක් Smart Mobile Phones වල මේ Technology එක තියෙනවා.තව ඉතින් NFC බාවිතා වෙන ගොඩක් දේවල් මේ වෙනකොට ඇවිත් තියෙන්නේ..කොහම හරි මම අද කියන්න යන්නේ ඔයාලට NFC මගින් කර ගන්න පුළුවන් පට්ට වැඩ ටිකක තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ...එහෙනම් මුලින්ම මේ Video එක බලන්නකෝ.



    ඔයාලට මේ දේවල් try කරලා බලන්න, මම පෙන්නලා තියනවා වගේ NFC tag එකක් නම් ඕනි වෙනවා..ලොකු ගානක් යන්නේ නැ රුපියල් 1000 ක් වගේ යද්දී ටැග් 4 ක් 5 ගන්න පුළුවන්.ටැග් වගේම NFC Stickers එහෙමත් තියනවා

    Xperia-NFC-Tags-550x264.jpg


    Task-Launcher-Pack.jpg


    NFC-tag-induction-circuit.jpg


    මේ තියෙන්නේ ඔයාලගේ Mobile එකට දා ගන්න ඕනි කරන පොඩි Application කිහිපයක් .google play store එකට ගිහින් NFC කියලා Search කරපුවහම ඕනි තරම් Applications හොයා ගන්න පුළුවන්.

    nfc-writer.png


    nfc-task-launcher.png



    nfc-smart-tags.png


    මේ application Use කරලා තමයි ඔයා ගව තියන NFC Tag එකට යම්කිසි විදානයක් ලබාදෙන්නේ.ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ phone එක Silent කරන්න ඕනි කියලා.ඔයාට තියෙන්නේ මම අර කියපු application එක මගින් NFC Tag එකට් ඒ setting එක apply කරන එක විතරයි..හරීම Simple.පහළ තියන video එක බලන්න






    ඉතින් ඔයාලට mobile එක Use නොකර මේ NFC Tag වලින් මොන තරම් දේවල් කර ගන්න පුලුවන්ද?

    නිදා ගන්න යද්දී phone එක Silent වෙලා Alarm එක වදින්න.කරන්න තියෙන්නේ Tag එක Programme කරලා ඔයාලගේ BED එක ලග අලවලා තියන එක විතරයි..හරිම Simple.


    Wi-Fi,Bluetooth, Music Player,Lock, තව ඉතින් මොනතරම් දේවල් පුලුවන්ද..කරන්න තියෙන්නේ NFC Tag එකට ඔයාලගේ Mobile එක ලං කරන එක විතරයි.


    Hi machan

    i need ur help

    i got my NFC tags and i have setup some sample program and writed to TAG. but when i execute it opens google play always.
    pls see my steps

    NFC ON kARA


    NFC APP eken TASK ekak add kara




    just a sample



    onna Writte kara



    menna meka enne ban