දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    android හී නවතම පෙරලිය Near Field Communication (NFC) තාක්ෂණයයි. නවතම android ජංගම දුරකතන වලට අන්තර්ගත කර ඇති මෙම තාක්ෂණය මගින් යමිකිසි ටැග් එකකට අපට අවශ්‍ය දේ programme කිරීමෙන් එය අසලදී android ජංගම දුරකතනය ඒයට අනුව ක්‍රියා කිරීමට හැකිවන සේ තනා ඇත. එනමි ඔබ රාත්‍රී නින්දට යෑ‍මේදී ජංගම දුරකතනය සයිලන්ස් කර පාන්දර 5ට එලාමි එක තබා සින්දුවක් අසමින් නිදාගන්නවා නමි ඒ සදහා programme කල ටැග් එක කාමර‍යේ ඇතුල්වන තැන එල්ලීම එයට ප්‍රමාණවත් වේ එවිට ඔබ කාමරයට පිවිසෙත්ම එම සියලු settings programme කල ටැග් එක මගින් ජංගම දුරකතනය වෙත ලබාදෙයි. එලෙසම ඔබ වාහනයට ගොඩ වන විට ස්වංක්‍රීයව GPS on වී profile මාරැවීමට හැකි වන ලෙස මෙම ටැග් programme කල හැක. මෙවැනි ටැග් programme කිරිම හිතකාමි ලෙසද, ඔත්තු බැලිම සදහාද යොදා ගනී එනමි කිසියමි ස්ථානයකට ජංගම දුරකථන on කර ගෙන යාම වාරනය කර ඇත්නමි. programme කල ටැග් එකට අවශ්‍ය දත්ත ලබා දීම කල හැක එනමි දුරකතනය standby තියෙන්නත් voice recording on වෙන්නත් camera recording on වෙන්නත් programme කර අවශ්‍ය විටදි programme කල ටැග් එක දුරකතනය අසලට ගෙන ඒම තුලින් එය සිදු කල හැක. එලෙස programme කල ටැග් Key tag ලෙස හෝ ඔරලෝසුවක , මාලයක සගවා ගෙන යා හැකි ලෙස නිපදවා ඇත.

    14628_237871029677299_134554312_n.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ විතරක් නෙමේ NFC කියන්නේ TWO COMMUNICATION එකක් , දෙනට තියෙන RFID පුළුවන් ONE WAY COMMUNICATION විතරයි.. ඒ අතින් ගත්තම NFC කියන්නේ ගොඩක් වෙඩ ගන්න පුළුවන් තාක්ෂණයක්.. දෙනාටමත් මෙහෙ නන් NFC PAYMENT වලට බවිතර කරන්නත් පටන් අරන්.. VISA MOBILE APP එක කුත් ඇවිත්.. දෙන්ට මෙහෙ TRANSPORT වලට බාවිතා කරන PRE PAID card වෙනුවට් NFC තියෙන ෆෝන් බාවිතා කරන ලු අදහස...

    NFC_ezlinknfc_logo.jpg


    nfc_mcpaypass_logo.jpg


    bnr_onetap.jpg

     
    Last edited: