NFT වලටත් ලගදිම හම්බ වෙයි

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    nft class
    1644816635087.png


    https://www.udemy.com/topic/nft-non-fungible-tokens/

    සින්හල කෙනෙක් කරම අවුල්ද බ්‍රො
    :rolleyes: :baffled:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Godak NFT experts lath dan kiyanne 99% k ma tiyena projects fail kiyala. Future ekak tiyena loku companies invest karana projects witharai hoda. Ex: adidas, nike
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    ඕක ගැන හිතන්න එපා, පුලුවන් තරම් ඉක්මනට වීඩියෝ සෙට් එකක් හදලා විකුනලා බෑන් කරලා දාන්න කලින් ගානක් හොයාගනින්
    අන්න එහෙමයි ලංකාවෙ NFT වලින් සල්ලි හොයන්නෙ.

    ඕන නං ඔය වාහන සේල් එකකට ගිහින් exotic කාර් දෙකක් විතර ෆොටෝස් දාල ඒවත් එක්ක හෑලි දෙක තුනක් සමාජ ජාල ගත කරා නං උනු කැවුං වගේ වීඩියෝ ටික විකිනෙන්නෙ.