Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NFT වලට Tool Box එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CC - NFT Tool Box

මොකද්ද මේ.

CC - NFT Tool Box

මේක Designer කෙනෙක් විදියට NFT එකකින් ප්‍රොෆිට් කරන තැනට වෙනකන් Art work එක හැදුවට පස්සෙ Developer කෙනෙක්ගෙ උදව්වෙන් කරගන්න තියෙන සියලුම වැඩ කරගන්න පුලුවන් වෙන්න ප්ලෑන් කරල තියෙන CLI ටූල් එකක් (දැනට ඉස්සරට GUI එකක් එනව).

[MEDIA=youtube]BTGnktPPzrY[/MEDIA]

මේක මට ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එකක් නිසා inspired වෙච්ච tool එකක්. මේක කරගෙන යන අතරෙ මම දවස් කීපයකට කලින් NFT Tools ගැන පොඩි රිසර්ච් එකක් කරා.

ඇත්තටම ඒකෙදි මට දැනගන්න ඕනි උනේ එහෙම performance ගන්න පුලුවන් tool එකක් තියෙනවද කියන එක සහ දැනට භාවිතා කරන tool වල තියෙන අඩුපාඩු. ඒකෙදි මට ගොඩක් අය සපෝට් කරා ඒ ඔක්කොටම ගොඩක් ස්තූතියි.

එතනින් මට දැනගන්න පුලුවන් වෙච්ච දේවල් වල හැටියට Designer කෙනෙක්ට තමන් හදන Design එක NFT Collection එකක් බවට පත් කරගන්න එක ගොඩක් අමාරු වැඩක්.

ඉතින් මම එතනින් එකතු කරගත්ත දේවල් ඒ වෙනකොටත් අපි නිර්මාණය කරමින් තිබ්බ මෙන්න මේ CC - NFT Tool Box කියන CLI App එකට එකතු කරා.

කියන්න සතුටුයි නිර්මාණය කරපු CC - NFT Tool Box එක දැනට collection generate කරගන්න පුලුවන් වෙන්න තියෙන ඕනිම tool එකකට script එකකට වඩ ඉක්මනට පහසුවෙන් කරගන්න පුළුවන් විදියෙ tool එකක්.

මෙතනි එහාට කියවන්න කම්මැලි වගේ නන් කෙලින්ම විඩියෝ එක බලන්න.

https://www.youtube.com/watch?v=BTGnktPPzrY

CC - NFT TOOLBOX එකේ දැනට තියෙන FEATURES

Initialize project

Generate NFT Art collection (images, metadata)

Get Rarity Table

Get Project Summary

Regenerate Project without changing Art

මීට අමතරව එදා අහපු විදියට දැනට තියෙන හැම tool එකක්ම script එකක්ම ලොකු වෙලාවක් ලොකු computational power එකක් ගන්නව. මේ CC - NFT Tool Box එකෙන් ඇත්තටම ලොකු performance වෙනසක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.

Avg - 3000X3000 resolution තියෙන collection එකක් Hashlips වලින් generate කරන්න පැය කීපයක් (12) ක් විතර යන එකක් විනාඩි 30කට අඩුවෙන් කරගන්න පුලුවන්.

ඒක එහෙම වෙන්න හේතුව තමා ඒ ටූල් ස්ක්‍රිප්ට් එකකවත් ප්‍රෆෝමන්ස් පැත්ත ගැන කල්පනා කරල තිබ්බෙ නැති එක. මේකෙ මම විශේෂයෙන්ම ඒ ගැන වද වෙලා හැදුව.

මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන tool එකක් මේකත් එක්ක තව ගොඩක් Features ඉස්සරහට එන්න තියෙනව ඒ ඔක්කොම මේ Video එකේ කතා කරල තියෙනව.

මේකෙ වැදගත්ම දේ තමා ඔයාලගෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනාවලින් මේ CC - NFT TOOL BOX එක තව වැඩි දියුණු කරනව. එතකොට ඒ දේවල් අනාගතේදි ඔයාලටම ආයෙ භාවිතා කරන්න පුලුවන් නොමිලේම. ඒ නිසා ඔයාගෙ පොඩි කමෙන්ට් එකක් උනත් සෑහෙන්න වටිනව.

මේකෙ බිස්නස් මොඩල් එක දැනට රිලීස් කරල නෑ. කොහොමත් ලයිෆ්ටයිම් මේ CLI ටූල් එක නන් ෆ්‍රී කියන එක කියන්න පුලුවන්. තව ටික දවසකින් ඒක Open source project එකක් විදියට රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියෙනව.

තව දෙයක් කාට හරි මේ tool එකේ custom changes කරපු version එකක් ඕනි නන් message එකක් හරි comment එකක් හරි දාන්න.

එහෙනන් මම හිතනව මේ tool box එකෙන් ඔයාටල තව අලුත් නිර්මාණ ගොඩක් කරගන්න පොඩි උදව්වක් ලැබෙයි කියල.

ස්තූතියි.

PS - මේක මම AI ගැන කතා කරන චැනල් එකේම දාන්න හේතුව මේකෙ ඉස්සරහට එන්න තියෙන feature එකක්.

[QUOTE="dewmal nilanka, post: 27414577, member: 377611"] [SIZE=4]CC - NFT Tool Box මොකද්ද මේ. [/SIZE] [B][SIZE=6]CC - NFT Tool Box [IMG]https://github.com/CryptChef/nft-toolbox/raw/main/CC-TB.png[/IMG][/SIZE][/B] [SIZE=4]මේක Designer කෙනෙක් විදියට NFT එකකින් ප්‍රොෆිට් කරන තැනට වෙනකන් Art work එක හැදුවට පස්සෙ Developer කෙනෙක්ගෙ උදව්වෙන් කරගන්න තියෙන සියලුම වැඩ කරගන්න පුලුවන් වෙන්න ප්ලෑන් කරල තියෙන CLI ටූල් එකක් (දැනට ඉස්සරට GUI එකක් එනව). [MEDIA=youtube]BTGnktPPzrY[/MEDIA] මේක මට ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එකක් නිසා inspired වෙච්ච tool එකක්. මේක කරගෙන යන අතරෙ මම දවස් කීපයකට කලින් NFT Tools ගැන පොඩි රිසර්ච් එකක් කරා. ඇත්තටම ඒකෙදි මට දැනගන්න ඕනි උනේ එහෙම performance ගන්න පුලුවන් tool එකක් තියෙනවද කියන එක සහ දැනට භාවිතා කරන tool වල තියෙන අඩුපාඩු. ඒකෙදි මට ගොඩක් අය සපෝට් කරා ඒ ඔක්කොටම ගොඩක් ස්තූතියි. එතනින් මට දැනගන්න පුලුවන් වෙච්ච දේවල් වල හැටියට Designer කෙනෙක්ට තමන් හදන Design එක NFT Collection එකක් බවට පත් කරගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් මම එතනින් එකතු කරගත්ත දේවල් ඒ වෙනකොටත් අපි නිර්මාණය කරමින් තිබ්බ මෙන්න මේ CC - NFT Tool Box කියන CLI App එකට එකතු කරා.[/SIZE] [SIZE=5][B]කියන්න සතුටුයි නිර්මාණය කරපු CC - NFT Tool Box එක දැනට collection generate කරගන්න පුලුවන් වෙන්න තියෙන ඕනිම tool එකකට script එකකට වඩ ඉක්මනට පහසුවෙන් කරගන්න පුළුවන් විදියෙ tool එකක්. [/B][/SIZE] [SIZE=4]මෙතනි එහාට කියවන්න කම්මැලි වගේ නන් කෙලින්ම විඩියෝ එක බලන්න. [IMG alt="😃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/taa/1.5/16/1f603.png[/IMG] [URL='https://www.youtube.com/watch?v=BTGnktPPzrY&fbclid=IwAR3XcRrQL6YsBZKj8fF1gvFIDtoV10HUDguqAQ7YKDa0LRgHd4dN1lY0NqA']https://www.youtube.com/watch?v=BTGnktPPzrY[/URL][/SIZE] [SIZE=5][B]CC - NFT TOOLBOX එකේ දැනට තියෙන FEATURES[/B][/SIZE] [LIST] [*][SIZE=4]Initialize project[/SIZE] [*][SIZE=4]Generate NFT Art collection (images, metadata)[/SIZE] [*][SIZE=4]Get Rarity Table[/SIZE] [*][SIZE=4]Get Project Summary[/SIZE] [*][SIZE=4]Regenerate Project without changing Art[/SIZE] [/LIST] [SIZE=4]මීට අමතරව එදා අහපු විදියට දැනට තියෙන හැම tool එකක්ම script එකක්ම ලොකු වෙලාවක් ලොකු computational power එකක් ගන්නව. මේ CC - NFT Tool Box එකෙන් ඇත්තටම ලොකු performance වෙනසක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. Avg - 3000X3000 resolution තියෙන collection එකක් Hashlips වලින් generate කරන්න පැය කීපයක් (12) ක් විතර යන එකක් විනාඩි 30කට අඩුවෙන් කරගන්න පුලුවන්. ඒක එහෙම වෙන්න හේතුව තමා ඒ ටූල් ස්ක්‍රිප්ට් එකකවත් ප්‍රෆෝමන්ස් පැත්ත ගැන කල්පනා කරල තිබ්බෙ නැති එක. මේකෙ මම විශේෂයෙන්ම ඒ ගැන වද වෙලා හැදුව. [/SIZE] [SIZE=6][B]මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන tool එකක් මේකත් එක්ක තව ගොඩක් Features ඉස්සරහට එන්න තියෙනව ඒ ඔක්කොම මේ Video එකේ කතා කරල තියෙනව. මේකෙ වැදගත්ම දේ තමා ඔයාලගෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනාවලින් මේ CC - NFT TOOL BOX එක තව වැඩි දියුණු කරනව. එතකොට ඒ දේවල් අනාගතේදි ඔයාලටම ආයෙ භාවිතා කරන්න පුලුවන් නොමිලේම. ඒ නිසා ඔයාගෙ පොඩි කමෙන්ට් එකක් උනත් සෑහෙන්න වටිනව.[/B][/SIZE] [SIZE=4]මේකෙ බිස්නස් මොඩල් එක දැනට රිලීස් කරල නෑ. කොහොමත් ලයිෆ්ටයිම් මේ CLI ටූල් එක නන් ෆ්‍රී කියන එක කියන්න පුලුවන්. තව ටික දවසකින් ඒක Open source project එකක් විදියට රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියෙනව. තව දෙයක් කාට හරි මේ tool එකේ custom changes කරපු version එකක් ඕනි නන් message එකක් හරි comment එකක් හරි දාන්න. එහෙනන් මම හිතනව මේ tool box එකෙන් ඔයාටල තව අලුත් නිර්මාණ ගොඩක් කරගන්න පොඩි උදව්වක් ලැබෙයි කියල. ස්තූතියි.[/SIZE] [B][SIZE=4]PS - මේක මම AI ගැන කතා කරන චැනල් එකේම දාන්න හේතුව මේකෙ ඉස්සරහට එන්න තියෙන feature එකක්.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom