NFT Opensea Polygon උදව්වක් යාලුවනේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මචන්ලා මම ඉයේ ඔපන්සී අකවුන්ට් එකක් හැදුවා සල්ලි නැති නිසා මෙටාමස්ක් වොලට් එකක් හදලා පොලිගන් නෙට්වර්ක් එක ඇඩ් කලා කලෙක්ශන් දෙකක් හැදුවා ආර්ට් වර්ක් 5ක් විතර තමා දැම්මේ.දැන් අලුතෙන් අයිටම් එකක් සෙල් කරන්න යනකොට මෙහෙම වැටෙනවා මොකද කරන්නේ මේකට
    nft polygon.jpg
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Etherum walata metamask eka change karanna. ETH 0.3 wagee account ekee thiyagena inna. Binance ekan ERC-20 ekata ewanna ETH ethakota gas walata ETH use karanna puluwan
     
    • Love
    Reactions: Rowdy Baby

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Etherum walata metamask eka change karanna. ETH 0.3 wagee account ekee thiyagena inna. Binance ekan ERC-20 ekata ewanna ETH ethakota gas walata ETH use karanna puluwan
    Wena free method ekak nedda machan ? NFT ekak design kara thawama list karaganna baruwa inne
     
    • Love
    Reactions: Rowdy Baby