job ekak set wenawaamai kiyala poronduwak me kaale kisima institute ekakin dena ekak na ban.
ow bn.hoda kose mnwada
degree thyena un gedara inna kale kohomada bn diploma/advanced diploma ekakata job labei kiyala hithanne![]()
degree thyena un gedara inna kale kohomada bn diploma/advanced diploma ekakata job labei kiyala hithanne![]()




IT nam diploma witharak karala wedak na ban. IT degree karayo dan wehi wehela.
ow ban.



හ්ම්... අපේ රටේ ඔය වැඩේ හොඳ විදියට කරන අයත් ඉන්නවා.. ඒත් ඔය යන තැන් වල ගියාම පිටරටින් එන මිනිස්සුන්ට අපේ උන් දෙන වදේ දැක්කම රටත් එක්ක චොර වෙනව.. හැබැයි ඉතින් ඕක අපේ රටේ විතරක් නෙමේ ගැටකපන්නන්..කොහෙත් ඇත. ගොබ්බ කමට අහු වෙලා කෑවා කෑවා නොකිය. ඇඟ බේරන් ආපු වැඩේ කොරන් යන්න දැන ගන්න ඕන.. මෙහෙට ඇවිත් වෙන සීන් වලට එන්-ටර් වෙන්න යන උන්ට ඔය වගේ සීන් උනාම නන්නත්තාර වෙලා යනවා.



A/L pass and katta kanna puluwannam garment ekakata yanna workstudy position ekakata. hariyata perform kaloth factory manager dakawa yanna puluwan.
Gov. Technical college ekaka course ekak karapan ban job sure!