nibm diploma

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මචන්ලා මම nibm එකේ මේ Diploma එක කරන්න බැලුවේ

    Course Name: Diploma in Computer System Design ( DCSD )

    Objectives:
    The course provides the knowledge in Computer Programming and Systems Analysis & Design to Work in Business and Industrial Environments.

    Entry Requirements:

    2 Passes at GCE A/L or
    5 Credits at GCE O/L including Maths and English or
    Successfully completed the Certificate Course in Computer Science (CCS) at NIBM.

    Contents:

    Introduction to Computer Science.
    Quantitative Techniques for Computing.
    Data Structures and C Language.
    Computer Technology.
    OOP with C++.
    Database Management Systems.
    Computer Architecture.
    Internet Technology.
    System Software.
    Programming in Visual Basic.NET.
    Programming in JAVA.
    Business Information Systems.
    Systems Analysis and Design.
    Systems Design Project.

    Duration: 1 Year (Full Time)

    මේ diploma එක කරන එක හොදයි ද, කොහොමද මේකට තියෙන jobs....

    කරපු අය ඉන්නවා නම් මට help එකක් දෙන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කරලා ඉවරයි බන්
    ප්‍රොජෙට් එකත් දුන්න
    කරපන් හොඳයි පුළුවන් නම් ෆුල් MIS එකම කරපන්
    පට්ටම යකෝ
    NIBM කියන්නේ එළමකිරි ප්ලේස් එකක් අනික ගැනත් අඩුයි
    ඩිප් එකේ ටික ගොඩ දා ගනින්
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මමත් ඕක කරා මචන් මම කරනකොටනම් කෝස් ෆී එක 110000/= යි, එත් සීන් එක කියන්නේ දවස ගානේම යන්න තියෙනවානේ,එතකොට අවුරුද්ද ඉවරවෙනකොට බර ගානක් ගිහිල්ලා.

    කෝස් එක නම් මචන් අමාරුයි මට නම්, උඹ කරනවනම් බොක්කෙන්ම කරපන්, නැත්තම් වැඩක් නෑ.

    සුබ පතනවා උඹේ අනාගතේට :yes: :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මමත් ඕක කරා මචන් මම කරනකොටනම් කෝස් ෆී එක 110000/= යි, එත් සීන් එක කියන්නේ දවස ගානේම යන්න තියෙනවානේ,එතකොට අවුරුද්ද ඉවරවෙනකොට බර ගානක් ගිහිල්ලා.

    කෝස් එක නම් මචන් අමාරුයි මට නම්, උඹ කරනවනම් බොක්කෙන්ම කරපන්, නැත්තම් වැඩක් නෑ.

    සුබ පතනවා උඹේ අනාගතේට :yes: :yes:

    :yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    මමත් ඕක කරා මචන් මම කරනකොටනම් කෝස් ෆී එක 110000/= යි, එත් සීන් එක කියන්නේ දවස ගානේම යන්න තියෙනවානේ,එතකොට අවුරුද්ද ඉවරවෙනකොට බර ගානක් ගිහිල්ලා.

    කෝස් එක නම් මචන් අමාරුයි මට නම්, උඹ කරනවනම් බොක්කෙන්ම කරපන්, නැත්තම් වැඩක් නෑ.

    සුබ පතනවා උඹේ අනාගතේට :yes: :yes:

    mama karapu kale 98000 ;)
     
    Jul 3, 2012
    1,394
    116
    0
    mama dcsd 6.3 batch eke :) course eka iwara wenakota (project ehema complete karala) 2008 wuna. Ekaleth Dip eka witharak thibuna ayata jobs hoyaganna amaru wuna ennam competition eka godak wedi nisa Dip eken kohomath job ekak set karaganna nam beriwei :( mama karanakota gana 70,000/=
     
    Last edited: