ඉස්සර NIBM එක පට්ටම හොද තැනක තිවිලා තියනවා ඒ කලේ අවුට් උනු ගොඩක් එවුන් තමයි දැන් ලංකාවේ ගොඩක් කම්පැනි වල ටොප් පොසිශන් වල ඉන්නේ. ඒ කාලෙ ලංකාවෙ අයි ටී කම්පැනි පටන් ගනිපු අයත් NIBM.
හැබැයි දැන් ඒ තත්වේ සෑහෙන වෙනස්. ඉස්සර අවුට් උනු අය ඒ තරම් හොද උනාට දැන් නම් ගොඩක් එවුන් එහෙම් නැහැ.