Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NIBM eke unta !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්.

1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන.

2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි.

3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ

ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා.

කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි.

ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT)

[QUOTE="gayan88lk, post: 22107951, member: 563989"] මේ ත්රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා ගිහින් NIBM NSBM Director General කෙනෙක්ට පෙන්නපන්. 1. ඔය දෙකේම විශේෂයෙන්ම NIBM එකේ programming කරන එක ලෙක්චර් කෙනෙක්ටවත් industry experience නෑ. (වගකීමෙන් කියන්නෙ උන් කරන්නේ නිකං තියරි ටිකක් කරන එක විතරයි. assignments නෑ. NIBM එකේ නං second year විතරයි final practical project එකක් තියෙන්නේ. ඒකට ඕන එකක් කළාම ලකුණු දෙනවා. ගොඩක් උන් හදන්නේ පොඩි සිස්ටම්. ලෙක්චර දන්නේ නෑ industry ස්ටෑන්ඩර්ඩ් ගැන. 2. regional centers 4ක් තියෙනවා. ඕවගෙත් ඔය ටිකමයි. මගේ යාලුවෝ ඉන්නව හොදට AL දාගෙන ඕවගෙන් start කරපු , අපරාදේ අන්තිමට තියරි විතරයි. 3. NIBM උන් දැන් 3 වෙනි අවුරුද්දෙදි යන්න ඕන NSBM එතකොට ඩිග්රිය පාට්ටයම් , CS උන්ට විහිලුවටත් lab session නෑ. ලෙක් උඩින් පල්ලෙන් කරලා දානවා. අබමල් රේණුවක practical එකක් නෑ. 3 අවුරුද්දේ 4 අවුරුද්දේ final project 2ක් තියෙනවා. ඒවගේ weight එක standard එක ගැන කියන්නත් ලැජ්ජයි. වැඩිම මාස දෙන්නේ මාස2 ක්.. මාස2 න් හොදට research කරල කොහේ කරන්නද. NSBM ගැන නම් කතා කරලම වැඩක් නෑ ;);) ඉතින් ළමයි බයයි ඩෙව් වලට, ට්රයි කලත් project experience නැති නිසා ගන්නේ නෑ ටොප් කම්පැනි .. කවුරුහරි මේව බොරු කියනවනම් කමෙන්ට් කරන්න. මේව දැම්මේ place එක චාටර් කරන්න නෙමේ. අඩුම මේව දැකලවත් ඉස්සරහට හැදෙයි කියල. මොකද කැම්පස් යන්න බැරිවෙලා ඊළගට IT කරන්න යන SLIIT/ NIBM උන් දක්ෂයි , මම කියන්නේ උන්ට හරි පාර පෙන්නුවොතින් දෙයක් කරන්න පුලුවන් උන්. එහෙම උන් මේවගේ එකකට ගියාම අනාත වෙනවා. කොහොම වෙතත් SLIIT එකේ තාම ස්ටෑන්ඩරඩ් එක තියෙනවා. කවුරුහරි කියනවනම් කැම්පස් එකේ practical කරන කන් ඉන්න ඕනනෑ ඒව ළමයින්ම කරගන්න ඕන කියල මට කියන්න තියෙන්නේ එහෙනම් ඔච්චර ගානක් දිල ඕකට යන්න ඕන නෑ කියන එක. අනිවාර්යයෙන්ම campus එකෙන් ළමයට ගයිඩ් එකක් පාරක් පෙන්වන්න ඕන. ඒවට තමයි practicals ,assignments ,standard විදියට දෙන්න ඕන. ඉතිරි ටික ළමයාගේ අතේ. ඒවුනාට ඔය NIBM NSBM එකේ ඔය මූලික දේ වෙන්නේ නෑ. අන්තිමට ළමයි QA /Support / ඕව තමයි. ලෙක්චරස්ලා ටික අයන් වෙනකම් ඕක ඔතනම තමයි . ඉස්සර NIBM කිය්නේ දැන් Moratuwa CSE තරම් quality , බොරු කියල හිතෙනවනම් 80-2000 අතර NIBM කරපු අයගෙන් අහන්න . ඔය මේ ත්රෙඩ් එකේ නම් දාලා තියෙන company වල ඉහළම ඉහළම ඉන්නෙත් ඒ අය තමයි වැඩිහරියක් (WSO2, Virtusa ,IFS, Pearson, MIT) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom