Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
NIBM Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර A/L Maths දෙවෙනි පාරට කරා කලින් පාර තිබුනේ CCS. මම ඒ දවස්වල ඉඳලා කැමති Computer Field එකට. ඉතින් මම A/L හොඳට පාස් වුනොත් යන්න ඉන්නෙ නම් UCSC. ඒත් ඉතින් මේ පාර New Syllabus, Old Syllabus Case එහමත් තියෙනවා. අනික තාම රිසල්ට්ස් ආවේ නැති නිසා මට කැමති Uni එකට යන්න පුළුවන් වෙයිද කියන්නත් දන් නෑ.Uni එකකට යන්න පුළුවන් වෙයි. ඒත් UCSC යන්න පුලුවන් වෙයිද කියලා sure නෑ. නිකං දෙගිඩියාවෙන් ඉන්නේ.

දන්න අය කියනවද UCSC and IT ඇරුනම රජයේ විශ්ව විද්යාල වල තියෙන අනිත් Computer Based Courses මොනවාද කියලා???

දැන් වෙන ඒවගේ Course එකක් නැති වුනොත් කියලා,

NIBM එකේ Diploma in Computer System Design ( DCSD ) කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒක Full Time නිසා මට A/L's 3 වෙනි පාරක් ගැන නම් හිතන්න බැරි වෙනවා. එහෙම වුනොත් ඉතින් Higher Diploma in Computer Based Information Systems ( HDCBIS ) කරලා ඉතුරු එකත් කරලා Degree එක Complete කරන්න. එහෙම කරොත් ඒ Degree එකට පිළිගනීමක් තියෙනවද??? මොකද ඉතින් ලංකාවේ රජයේ විශ්ව විද්යාල වල උපාධි තමා පිළිගන්නේ කියලා මම අහලා තියෙනවා.

ඒ නිසා මම දැන් පඹ ගාලක පැටලිලා ඉන්නේ මොනවා කරන්නද කියලා?? මොකද NIBM එකෙන් Degree එක ගත්තොත් මට හොඳ Salary එකක් තියෙන job එකක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා එහෙම?? මොකද ඉතින් අපි හැමෝගෙම Target එක හොඳ රස්සාවක්නේ.

පොඩ්ඩක් මේවා ගැන දන්න කට්ටිය උදව් කරන්න. අනික NIBM එකේ Diploma එක ඔක්තොම්බර් 24 පටන් ගන්නවා. ඒ නිසා ඊට කලින් තීරණය කරන්නත් ඕනේ......So Please.....!!!!!

[QUOTE="^Night Fury^, post: 11140233, member: 327587"] [SIZE=5]මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර A/L Maths දෙවෙනි පාරට කරා කලින් පාර තිබුනේ CCS. මම ඒ දවස්වල ඉඳලා කැමති Computer Field එකට. ඉතින් මම A/L හොඳට පාස් වුනොත් යන්න ඉන්නෙ නම් UCSC. ඒත් ඉතින් මේ පාර New Syllabus, Old Syllabus Case එහමත් තියෙනවා. අනික තාම රිසල්ට්ස් ආවේ නැති නිසා මට කැමති Uni එකට යන්න පුළුවන් වෙයිද කියන්නත් දන් නෑ.Uni එකකට යන්න පුළුවන් වෙයි. ඒත් UCSC යන්න පුලුවන් වෙයිද කියලා sure නෑ. නිකං දෙගිඩියාවෙන් ඉන්නේ. දන්න අය කියනවද UCSC and IT ඇරුනම රජයේ විශ්ව විද්යාල වල තියෙන අනිත් Computer Based Courses මොනවාද කියලා??? දැන් වෙන ඒවගේ Course එකක් නැති වුනොත් කියලා, NIBM එකේ Diploma in Computer System Design ( DCSD ) කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒක Full Time නිසා මට A/L's 3 වෙනි පාරක් ගැන නම් හිතන්න බැරි වෙනවා. එහෙම වුනොත් ඉතින් [/SIZE][SIZE=5]Higher Diploma in Computer Based Information Systems ( HDCBIS ) කරලා ඉතුරු එකත් කරලා Degree එක Complete කරන්න. එහෙම කරොත් ඒ Degree එකට පිළිගනීමක් තියෙනවද??? මොකද ඉතින් ලංකාවේ රජයේ විශ්ව විද්යාල වල උපාධි තමා පිළිගන්නේ කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මම දැන් පඹ ගාලක පැටලිලා ඉන්නේ මොනවා කරන්නද කියලා??:baffled::baffled: මොකද NIBM එකෙන් Degree එක ගත්තොත් මට හොඳ Salary එකක් තියෙන job එකක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා එහෙම?? මොකද ඉතින් අපි හැමෝගෙම Target එක හොඳ රස්සාවක්නේ. පොඩ්ඩක් මේවා ගැන දන්න කට්ටිය උදව් කරන්න. අනික NIBM එකේ Diploma එක ඔක්තොම්බර් 24 පටන් ගන්නවා. ඒ නිසා ඊට කලින් තීරණය කරන්නත් ඕනේ......So Please.....!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom