NIBM helppppppppppppppp

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

දැන් NIBM එකෙන්ම දිග්රියත් දෙන්න යන කතාවක් කියා කියා හිටිය
MIS එකට කෝල් එකක් දීල වැඩේ තහවුරු කරගනින්
උන් කොහොමත් බලන්නේ SD එවුන්වයි SE එවුන්වයි බැච් වල පුරවන්න
උඹේ හිතාගෙන career පාත් එක අනුව තීරණයක් ගනින් මචෝ
Dip එක නම් ඔය දෙකේම content එක සැහෙන දුරට සමානයි.
මන් network කරන්නේ අපිට්ටත් තියෙනව බන් core module ටිකක්
අර දෙකේම කරන
HND එකේ විස්තර නම් දන්නේ නැ
ඇවිල්ල බලපන්
mis එකේ එවුන් එක්ක කතා කරපන්
හැබයි උන්ගේ කීම අහන්න යන්න කලින් උබට අවශ්‍ය මොනවද කියල හොඳට තීරනය කරගන යමන්.
 
FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    nibm

    Dcsd karapan ubata computer science yanna balaporottu tyanawa nam.dse karot degree se or cyber security wge ynna puluwn.ubata gelapen path eka thora ganin.
    hebei me yr indan dip onama ekakata onama higher dip karanna puluwn.e wagema onama higher dip ekaktma onama degree ekak krnna puluwn katawk kwwa.nibm ekema degree krnna puluwn sn eka nisada dn nehe ehem,tawa hoyala balapn.

    Bump....
     
    Arc19

    Junior member
  • Feb 5, 2017
    53
    4
    8
    Kandy
    DSE course eke thama aluth bro. eke hodai , mama recommend kerenne eke,

    oya deke podi module wenasak thiyenne, NIBM eken ahapan, DSE eke C# kerenne DCSD wele j2ee mata mathaka widihata.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Dcsd karapan ubata computer science yanna balaporottu tyanawa nam.dse karot degree se or cyber security wge ynna puluwn.ubata gelapen path eka thora ganin.
    hebei me yr indan dip onama ekakata onama higher dip karanna puluwn.e wagema onama higher dip ekaktma onama degree ekak krnna puluwn katawk kwwa.nibm ekema degree krnna puluwn sn eka nisada dn nehe ehem,tawa hoyala balapn.

    Bump....

    :yes::yes::yes::yes::yes::yes::yes: