NIBM NSBM IT Degree

rasith90

Member
Nov 12, 2016
21
5
0
NIBM කියන්නේ ලංකාවේ IT වලට තිබ්බ හොදම තැනක් බව ගොඩක් අය දන්නව ඇති. දැන් කෙසේ වෙතත් ලංකාවේ මුල්ම කාලේ හොද පිළිගැනීමකට IT කරන්න තිබ්බේ NIBM විතරයි. ඒ කාලේ UCSC Mora වගේ ඒවගෙවත් ඩිග්‍රි පටන්ගෙන තිබුනේ නෑ. අදටත් ලංකාවේ top companies වල (Software & IT) ඉහලම ඉන්නව NIBM කරපු අය. නම් වශයෙන් මට දාන්න අයිතියක් නෑනේ..ඒත් ලංකාවේ ගොඩක් දැනට IT වල ප්‍රසිද්ධ වැඩිමල් චරිත මෙකේ කෝස් එකක් කරපු අය.

තාමත් Business Management අතින් NIBM එක හොදට quality එක ගෙනියනවා..මම මෙතනදි කතා කරන්නේ IT පැත්ත ගැන.

කොහොම වෙතත් එන්න එන්ම quality එක බහිනවා. කවුරුහරි ඉන්නවනම් Software Engineer කෙනෙක් වෙන්න හිතාගෙන NIBM කෝස් එකක් කරන්න. දෙපාරක් නෙමේ දහවතාවක් හිතල බලන්න කියන්නයි මේ පෝස්ට් එක දැම්මේ. ගොඩක්ම වෙලාවට regional centers ගැන නම් කතා කරලම වැඩක් නෑ ..(.මේක පුලුවන්නම් උබල දන්න NIBM lec කරන කෙනෙක්ට හරි යවලා පෙන්වපං බොරුනම්)programming පැත්තෙන් කියල කරන්නේ නිකං theory ටිකක් කරන එක. assignment , practical projects regional වල දැන් නැතිම වෙලා. 1,2 final year projects උනත් ගැබුරට යන්නේ නෑ..මේකට මම නම් දකින ලොකුම අවුල තමයි lectures කරන්න ඉන්න අයට කිසිම industry එක ගැන දැනීමක් නෑ. උන් කෙලින්ම campus out වෙලා lec කරන්න පුලුවන් ලේසියට කියල මේවට එනවා. අපරාධෙ ළමයින්ගේ අනාගතය. industry එක කොයි වගේද කියන අයිඩියා එකක් ළමයින්ට දෙන්න දැන් lecturersලා නෑ. කවුරු හරි මේක බොරු කියලා කියනවනම් මම තව විස්තර pm කරන්නම් කියන කෙනාට. programming කියන දෙය කාටවත් බලෙන් උගන්න බැරි බව ඇත්ත. ඒත මේ වගේ කෝස් එකක් කරන්න යන එකෙක්ට guidance එකක් හරි ඒනන ඕන. නැත්නම් මොකද්ද ඇති වැඩේ. අනික් subjects කොච්චර හොදට කළත් වැඩක් නෑ SE කරන්න ඉන්න එකෙක්ට ඒ පැත්ත කවර් වෙන්නේ නැතිව

අනික් දේ 3,4 NSBM එකේ දැන් තනිකරම බොරුව දාන්නේ. Practicals කොහොමතම් නෑ. ඒ නිසා Software Engineer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවනම් හොදට හිතලා කෝස් එක කරන්න ගන්න මේකේ කරනවනම්. එහෙම නැතිව මොකක් හෝ ජොබ් එකක් කමක් නෑ කියල හිතන අයට මේක අවුලක් නෑ.ඒත් එහෙම හිතනවනම් මේවා කරන්න ඕන නෑ. ඕන තරම් නොමිලේ තියෙන වෙන පාඨමාලාවක් කරන්න. අපරාදේ දෙමව්පියන්ගේ සල්ලි.
 

Saruman

Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    එතකොට NSBM Green University කියල පටන් ගත්තු එකේවත් හරියට කරන්නෙ නැද්ද?
     

    rasith90

    Member
    Nov 12, 2016
    21
    5
    0

    මුකුත්ම නොකරන උන් හැම එකකටම එනවා.. මේකටත් එහෙමයි..හැබැයි ඒ වගේ උන් 2 වෙනි අවුරුද්ද ඉවරවෙද්දිවත් අයින් වෙනවා..අනික් උන් හොදට වැඩ කරන උන්.ඒත් direct කිරිමක් නෑ. regional centers වල practical කියල සීනි බෝල ටිකක් කරනවා. projects assignment practicals නෑ. lectureslaට ඉන්ඩස්ට්‍රි එකේ මොනවද කියල තේරෙන්නේ නෑ..අපරාදේ අනාගතේ..අන්තිමට IT Executive , QA වගේ වලින් ළමයි නවතිනවා

     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    අනික් දේ 3,4 NSBM එකේ දැන් තනිකරම බොරුව දාන්නේ. Practicals කොහොමතම් නෑ.

    not true
     

    rasith90

    Member
    Nov 12, 2016
    21
    5
    0
    මට නම් මේක දැම්ම කියල හම්බෙන දෙයක් නෑ :yes: මට මොකෝ අනිත් උන්ටත් කෙළවියං කියල ඉන්න තිබ්බා..ඒත් පොඩි ගානක් නෙමේනේ..එන්න එන්න හැම එකේම ඩිග්‍රි ගනන් යනවා. :yes: මම හොදටම දන්නව ඔය හැම එකේම ඩිග්‍රි කරන බහුතරයගේ දෙමව්පියන් බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන් ණය වෙලා මේවට සල්ලි දෙන්නේ..ඒකයි දැම්මේ..අනිත් අය මේක ගැන දන්ඇන ත්තද නැත්තද කියල දාන්න. ;)
     
    • Like
    Reactions: DarkFox

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    If you want to become a SE. go for IIT or SLIIT. (I don't know about APIIT)
    NIBM eke colombo branch eka ehema hondai yakoo
    Gangani miss uganvanava honda nadda?
    Lakmali miss(eyanam dan nahallu)
    Thisara sir
    Sachini miss(meya aluth kenek unata hondata puluvan bn uganvanna)

    Thisara sirta languages puluvanne bn karanna

    uganvanava therenne nathnam vena lecturer kenekva request karanna puluvanne bn
     

    rasith90

    Member
    Nov 12, 2016
    21
    5
    0
    NIBM eke colombo branch eka ehema hondai yakoo
    Gangani miss uganvanava honda nadda?
    Lakmali miss(eyanam dan nahallu)
    Thisara sir
    Sachini miss(meya aluth kenek unata hondata puluvan bn uganvanna)

    Thisara sirta languages puluvanne bn karanna

    uganvanava therenne nathnam vena lecturer kenekva request karanna puluvanne bn

    Colombo witarak hoda unaama harida? :yes: ei anik branches wala quality maintain karanna berinan pawathwagena yanne?
    Second year eke practical projects assignments thibbada? danna tharamata NIBM eke thamai second year ekema J2EE karanne.. eka godak hodai eka wenna one thama :) eth output ekak thieida?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ප්‍රැක්ටිකල්ස් නැත්තෙනම් නෑ මචන්.ප්‍රැක්ටිකල්ස් තියෙනවා.. NSBM එකේ ප්ලිමත් ඩිග්‍රී එකේනම් බබා සෙල්ලම් බෑ මචන්.දන්න නිසා කියන්නෙ.ගොඩක් උන් ඒක අවු 3 නිසා වැඩක් නෑ කියලා හිතන්නේ.ඒත් පට්ටම අමාරුයි..ප්‍රොජෙcට් සේරම මොනිටර් කරන්නෙ ප්ලිමත් එකෙන්.මෙහෙන් ලෙක්චර්ස්ලා දුන්නත් ඒ සෙරම ඇපෲ වෙන්ඩ ඕනි ප්ලිමත් එකෙන්..සුද්දගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනේ...උගන්නන පෙලක් ඒවනම් තේරෙනවා අඩුයි.ගොඩක් වෙලාවට නෙට් එකේ පිහිට තමා..ඒත් ප්ර්‍ක්ටිකල්ස් සතියට දවස් 2ක් සෙට් වෙනවා.. :)
     
    • Like
    Reactions: Charlie_Online