Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NIBM NSBM IT Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NIBM කියන්නේ ලංකාවේ IT වලට තිබ්බ හොදම තැනක් බව ගොඩක් අය දන්නව ඇති. දැන් කෙසේ වෙතත් ලංකාවේ මුල්ම කාලේ හොද පිළිගැනීමකට IT කරන්න තිබ්බේ NIBM විතරයි. ඒ කාලේ UCSC Mora වගේ ඒවගෙවත් ඩිග්රි පටන්ගෙන තිබුනේ නෑ. අදටත් ලංකාවේ top companies වල (Software & IT) ඉහලම ඉන්නව NIBM කරපු අය. නම් වශයෙන් මට දාන්න අයිතියක් නෑනේ..ඒත් ලංකාවේ ගොඩක් දැනට IT වල ප්රසිද්ධ වැඩිමල් චරිත මෙකේ කෝස් එකක් කරපු අය.

තාමත් Business Management අතින් NIBM එක හොදට quality එක ගෙනියනවා..මම මෙතනදි කතා කරන්නේ IT පැත්ත ගැන.

කොහොම වෙතත් එන්න එන්ම quality එක බහිනවා. කවුරුහරි ඉන්නවනම් Software Engineer කෙනෙක් වෙන්න හිතාගෙන NIBM කෝස් එකක් කරන්න. දෙපාරක් නෙමේ දහවතාවක් හිතල බලන්න කියන්නයි මේ පෝස්ට් එක දැම්මේ. ගොඩක්ම වෙලාවට regional centers ගැන නම් කතා කරලම වැඩක් නෑ ..(.මේක පුලුවන්නම් උබල දන්න NIBM lec කරන කෙනෙක්ට හරි යවලා පෙන්වපං බොරුනම්)programming පැත්තෙන් කියල කරන්නේ නිකං theory ටිකක් කරන එක. assignment , practical projects regional වල දැන් නැතිම වෙලා. 1,2 final year projects උනත් ගැබුරට යන්නේ නෑ..මේකට මම නම් දකින ලොකුම අවුල තමයි lectures කරන්න ඉන්න අයට කිසිම industry එක ගැන දැනීමක් නෑ. උන් කෙලින්ම campus out වෙලා lec කරන්න පුලුවන් ලේසියට කියල මේවට එනවා. අපරාධෙ ළමයින්ගේ අනාගතය. industry එක කොයි වගේද කියන අයිඩියා එකක් ළමයින්ට දෙන්න දැන් lecturersලා නෑ. කවුරු හරි මේක බොරු කියලා කියනවනම් මම තව විස්තර pm කරන්නම් කියන කෙනාට. programming කියන දෙය කාටවත් බලෙන් උගන්න බැරි බව ඇත්ත. ඒත මේ වගේ කෝස් එකක් කරන්න යන එකෙක්ට guidance එකක් හරි ඒනන ඕන. නැත්නම් මොකද්ද ඇති වැඩේ. අනික් subjects කොච්චර හොදට කළත් වැඩක් නෑ SE කරන්න ඉන්න එකෙක්ට ඒ පැත්ත කවර් වෙන්නේ නැතිව

අනික් දේ 3,4 NSBM එකේ දැන් තනිකරම බොරුව දාන්නේ. Practicals කොහොමතම් නෑ. ඒ නිසා Software Engineer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවනම් හොදට හිතලා කෝස් එක කරන්න ගන්න මේකේ කරනවනම්. එහෙම නැතිව මොකක් හෝ ජොබ් එකක් කමක් නෑ කියල හිතන අයට මේක අවුලක් නෑ.ඒත් එහෙම හිතනවනම් මේවා කරන්න ඕන නෑ. ඕන තරම් නොමිලේ තියෙන වෙන පාඨමාලාවක් කරන්න. අපරාදේ දෙමව්පියන්ගේ සල්ලි.

[QUOTE="rasith90, post: 20904498, member: 560401"] NIBM කියන්නේ ලංකාවේ IT වලට තිබ්බ හොදම තැනක් බව ගොඩක් අය දන්නව ඇති. දැන් කෙසේ වෙතත් ලංකාවේ මුල්ම කාලේ හොද පිළිගැනීමකට IT කරන්න තිබ්බේ NIBM විතරයි. ඒ කාලේ UCSC Mora වගේ ඒවගෙවත් ඩිග්රි පටන්ගෙන තිබුනේ නෑ. අදටත් ලංකාවේ top companies වල (Software & IT) ඉහලම ඉන්නව NIBM කරපු අය. නම් වශයෙන් මට දාන්න අයිතියක් නෑනේ..ඒත් ලංකාවේ ගොඩක් දැනට IT වල ප්රසිද්ධ වැඩිමල් චරිත මෙකේ කෝස් එකක් කරපු අය. තාමත් Business Management අතින් NIBM එක හොදට quality එක ගෙනියනවා..මම මෙතනදි කතා කරන්නේ IT පැත්ත ගැන. කොහොම වෙතත් එන්න එන්ම quality එක බහිනවා. කවුරුහරි ඉන්නවනම් Software Engineer කෙනෙක් වෙන්න හිතාගෙන NIBM කෝස් එකක් කරන්න. දෙපාරක් නෙමේ දහවතාවක් හිතල බලන්න කියන්නයි මේ පෝස්ට් එක දැම්මේ. ගොඩක්ම වෙලාවට regional centers ගැන නම් කතා කරලම වැඩක් නෑ ..(.මේක පුලුවන්නම් උබල දන්න NIBM lec කරන කෙනෙක්ට හරි යවලා පෙන්වපං බොරුනම්)programming පැත්තෙන් කියල කරන්නේ නිකං theory ටිකක් කරන එක. assignment , practical projects regional වල දැන් නැතිම වෙලා. 1,2 final year projects උනත් ගැබුරට යන්නේ නෑ..මේකට මම නම් දකින ලොකුම අවුල තමයි lectures කරන්න ඉන්න අයට කිසිම industry එක ගැන දැනීමක් නෑ. උන් කෙලින්ම campus out වෙලා lec කරන්න පුලුවන් ලේසියට කියල මේවට එනවා. අපරාධෙ ළමයින්ගේ අනාගතය. industry එක කොයි වගේද කියන අයිඩියා එකක් ළමයින්ට දෙන්න දැන් lecturersලා නෑ. කවුරු හරි මේක බොරු කියලා කියනවනම් මම තව විස්තර pm කරන්නම් කියන කෙනාට. programming කියන දෙය කාටවත් බලෙන් උගන්න බැරි බව ඇත්ත. ඒත මේ වගේ කෝස් එකක් කරන්න යන එකෙක්ට guidance එකක් හරි ඒනන ඕන. නැත්නම් මොකද්ද ඇති වැඩේ. අනික් subjects කොච්චර හොදට කළත් වැඩක් නෑ SE කරන්න ඉන්න එකෙක්ට ඒ පැත්ත කවර් වෙන්නේ නැතිව අනික් දේ 3,4 NSBM එකේ දැන් තනිකරම බොරුව දාන්නේ. Practicals කොහොමතම් නෑ. ඒ නිසා Software Engineer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවනම් හොදට හිතලා කෝස් එක කරන්න ගන්න මේකේ කරනවනම්. එහෙම නැතිව මොකක් හෝ ජොබ් එකක් කමක් නෑ කියල හිතන අයට මේක අවුලක් නෑ.ඒත් එහෙම හිතනවනම් මේවා කරන්න ඕන නෑ. ඕන තරම් නොමිලේ තියෙන වෙන පාඨමාලාවක් කරන්න. අපරාදේ දෙමව්පියන්ගේ සල්ලි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom