NIBM Software Engineering Diploma එක හොඳයිද

sAlLikaRaya

Junior member
  • Dec 3, 2021
    35
    29
    18
    Diploma and Higher Diploma in Software Engineering කරන එක හොඳයිද NIBM එකේ?

    එතනින් පස්සෙ Topup එකකට යන්න පුලුවන්නනෙ කොහොමත්.

    මට NIBM එකෙ ඩිප්ලෝමා දෙක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද මචන්