University of BedfordshireNIBM dip & HD complete කරල SLIIT කොල්ලුපිටිය branch එකෙන් topup degree එකකට යන්න පුළුවන්. මට university එක නම් මොකක්ද කියල මතක නෑ.
මේවා assignment based degree programs ද නැත්තන් නෝමල් lecture attend වෙන්න ඕනද bn?University of Bedfordshire
View attachment 145992
https://sliitacademy.lk/programs/school-of-computing/
NIBM dip & HD complete කරල SLIIT කොල්ලුපිටිය branch එකෙන් topup degree එකකට යන්න පුළුවන්. මට university එක නම් මොකක්ද කියල මතක නෑ.
මේ වෑයම රට පැනීමට නොවේkohomahri Australia panapan

අවුරුද්දයි සාමාන්යෙන්බුම්ප් top up එක අවරුදු කියක් තියේද
Eke gaana keeyada ban university of bredfordshire ekeUniversity of Bedfordshire
මේ වෑයම රට පැනීමට නොවේ
------ Post added on Oct 1, 2021 at 11:10 AM
අවුරුද්දයි සාමාන්යෙන්
------ Post added on Oct 1, 2021 at 11:12 AM
වයස කියක් වෙනවද මචන් උබටමචන්ලා NIBM Software Engineering Diploma එකයි Higher Diploma එකයි කරලා Top Up Degree එකක් කරන්න පුළුවන් කොහෙන්ද?
නැත්නම් BCS Certificate එකයි Diploma එකයි කරලා Top Up Degree එකක් කරන එක හොඳයිද?
hons kiyala hama ekema wage enawane bnගෞරව උපාධියක් කරපං එතකොට තමා ගනං ගන්නේ
මේක ඇත්තක්ද ?TOpup degree migration සඳහා පිලිගන්නෙ නෑ. විදේශ ශිෂ්‍යත්ව සඳහා පිලිගන්නෙ නෑ. full credits ලැබෙන්නෙ නෑ