NIBM vs Garment

garment123

Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    එළකිරි අයියලා,මම Garment field එකේ දැනට job එක කරන්නේ.
    වයස 20යි.(Health & safety Officer)
    NibM එකේ diploma courses හොදයිද?(IT සහ management courses)
    IT course එකක් කරන්න හිතුවේ මගේ දැනුමට.
    professional පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    IT nam thiyenne DCSD
    meka 1 year dip ekak full time
    part time thiyanwada kiyala poddak hoyala balapan
    C,C++ java vb.net html php wage ewa karanwa
    1st year in MIS