N.I.C. (ජා.හැ.ප) හදන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යනවනම් වැඩිය පිළිවෙලකට යන්න එපා.. මොකද ඒකෙ ඉන්නව වෙලාවට කසාදයක් කරගන්න බැරිවුණ නාකි ගෑනු.. උන් උඹේ document එකක මොකක් හරි වරදක් අල්ලගෙන වටේ යවනව (පරපීඩක කාමුක රසය).
ඇයි යකෝ කලින් දෙපාරක් N.I.C. හැදුව කිසිම අවුලක් කිව්වෙ නැහැ (එකම උප්පැන්නෙ).
යනවනම් රබර් සෙරෙප්පු දාල.. නගින්නෙ නැති එකෙක් වගේ පලයල්ලා..
ඇයි යකෝ කලින් දෙපාරක් N.I.C. හැදුව කිසිම අවුලක් කිව්වෙ නැහැ (එකම උප්පැන්නෙ).
යනවනම් රබර් සෙරෙප්පු දාල.. නගින්නෙ නැති එකෙක් වගේ පලයල්ලා..