Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Machan NIC.Lk eke requested domain egollo delete karanne nedda.e kiyanne kawuruhari domain request ekak dala but confirm karanne nethuwa tibbama eka expire wenne nedda.man mae domain name ekak balanawa but eka dan eka masa 3ka wage idan already requested by kiyala tiyenne?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැන් ගොඩක් එවුන් ඩොමේන්ආසාවට අරන් තියාගන්නවා. ඉතින් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න එකාට, අදාළ ඩොමේන් එක ගන්න බැරි වෙනවා. සමහර අය ඩොමේන් අරන් තියන් බිස්නස් කරනවා. කෝකටත් කෝල් එකක් දීලා බලන්න.