NIC normal process time

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ අවුරුද්දේ නොර්මල් ප්‍රොසෙස් එකේ NIC ගත්ත අය ඉන්නවාද. කොච්චර කාලයක් යනවද?
     
    • Like
    Reactions: kinkon

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    අපෝ යන්න එපා. හය මාසයකටත් වඩා යනවා. අපේ අම්මා අයිඩෙන්ටිටි කර්ඩ් එක ගත්තේ නෝමර් ප්‍රෝසෙස් එක ට. එපා වෙනවා ඒක එනකන් ඉන්න එක.

    රු. 1000යි නෙහ්. ඒ නිසා වන්ඩේම දාලා උදෙන්ම යන්න. වරුවක් යන්නෙත් නෑ සම්පූර්ණ වැඩේටම. ඒක ලේසියි පහසුයි.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    nic eke address ek change karaganne widiya dannawa d karu hari?
    ඒත් ඉතින් අලුත් NIC එකක් ගන්න ප්‍රොසෙස් එකම තමා. ග්‍රාම නිලධාරීගෙන් ෆොම් එකක් ගන්න. එතනදි කරන්න ඕන දේවලුත් කියයි. මේකෙ ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි. හොයලා බලන්න.
     
    • Like
    Reactions: nkt