niche marketing, evergreen niches thread/article දැකල තියෙනව. ඒත් niche marketing ගැන හරි අවබෝධයක් නැ. මොකද්ද niche marketing කියන්නෙ? මොකද්ද niche කියන්නේ? :confused: කිරියේ හොඳ link එහෙම තිබ්බොත් දාපල්ලකො..