@nicjosh83 menna koti nidahas karanna lasthi wenawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    දීර්ඝ කාලයක් සිරදඩුවම් විඳිමින් සිටින සහ චෝදනා ගොණුකිරීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින LTTE සැකකරුවන්ට යම් සාධාරණයක් ඉටුකිරීමට රජය මැදිහත්විය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

    ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.



    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයෙන් පසුව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

    නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව තමන්ද අනුමත කරන බවත් දැනට බන්ධනාගාරගතව සිටින එල් ටී ටී ඊ සැකකරුවන් මේ දක්වා ගෙවූ දඩුවම ප්‍රමාණවත් බවත් මන්ත්‍රිවරයා සදහන් කළේ උදාහරණ කිහිපයක්ද පෙන්වා දෙමින්.


    ubala chnde dunne mewa karanada @nicjosh83
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ammawa maru karan hora visa gahagena ausi gihin demalunge toilet hodana හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83