nicjosh83

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මු නම් පුදුම පොන්නයෙක්, ෆෝම් කරලා ගත්තම ත්‍රෙඩ් බම්ප් කරන්න නියම වහල, බලපන් බොරුද කියල :lol::lol::lol:
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මු නම් පුදුම පොන්නයෙක්, ෆෝම් කරලා ගත්තම ත්‍රෙඩ් බම්ප් කරන්න නියම වහල, බලපන් බොරුද කියල :lol::lol::lol:

    bump bump bump bump bump bump bump bump bump bump bump bump
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නාථ sir ට කහ උන

    33091100_2167347006833089_7400541419116429312_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,408
    17,538
    113
    මු නම් පුදුම පොන්නයෙක්, ෆෝම් කරලා ගත්තම ත්‍රෙඩ් බම්ප් කරන්න නියම වහල, බලපන් බොරුද කියල :lol::lol::lol:

    xyLVhOY.jpg


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol:
    යනවා කිව්වට යන්නේ නෑ...ආයේ එනවා...
    කුණුහර්ප කියනවා ....නානවා..අඬනවා...admin ගාවට දුවනවා...කිරියෙන් යනවා....ආයේ එනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol:
    යනවා කිව්වට යන්නේ නෑ...ආයේ එනවා...
    කුණුහර්ප කියනවා ....නානවා..අඬනවා...admin ගාවට දුවනවා...කිරියෙන් යනවා....ආයේ එනවා

    ඉතින් ඕක පුදුමයක්ද බන්. පුංචි අම්මගේ පුතාගේ තියන නපුන්සක පුරුදු ම නේ මුටත් තියෙන්නේ. :lol:
     
    • Like
    Reactions: nicjosh83

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරියට මාව මාකටින් කරන්න එකෙක්ව ගෙවල ගත්ත වගේ :lol::lol::lol:
     
    • Like
    Reactions: Travz

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියට මාව මාකටින් කරන්න එකෙක්ව ගෙවල ගත්ත වගේ :lol::lol::lol:

    ගොන් තඩියෝ...thread එකේ Title: එක බලපන්....උඹනේ මාව මාකට් කරන්නේ..Thank you හොඳේ :lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඕක පුදුමයක්ද බන්. පුංචි අම්මගේ පුතාගේ තියන නපුන්සක පුරුදු ම නේ මුටත් තියෙන්නේ. :lol:

    :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් බං, උබ ගැන ත්‍රේඩ් දාන්න තරම් උට රිදිලා. මිනිස්සු ඔහොම අසරන කරන්න එපා බං.:lol::lol::lol: +17

    ඒක තමයි බන්....මාත් බැලුවේ ජෙප්පව අවුස්සන වැඩේ නවත්තන්න කියල :lol::lol::lol:

    අද උදේ නාථ English sir ට ...English වැරදිලා තිබ්බ...ඉතින් මම ඒක පෙන්නලා දුන්න...එකට තරහ ගිහින් මේ thread එකක් දැම්මේ...

    අපිටනම් English බැහැ...බැරිමරගාතේ වරදක් පෙන්නලා දුන්නම තරහ ගන්න එක හරි නැහැනේ.... :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,550
    8,771
    113
    රූකඩ රාජ්ජේ

    ඔබගේ රහස්‍ය වැඩ කටයුතු බාල , අඩු මිල සමාගම් වලට පැවරීමෙන් ඔබත් අපහසුතාවට පත් වුනාද? මුදල් නිකරුනේ නාස්ති වුනාද ? කඩාකප්පල්කාරී ක්‍රියා අසාර්ථක වුනාද ? අදම පැමිණෙන්න 1989 සිටම කඩාකප්පල් ක්‍රියා සදහා අංක 1 සමාගම වෙත:

    AKUDI BROTHERS & Co.

    ඔබගේ පක්ෂයේ/ ආයතනයේ
    වර්ජන කිරීම්
    වර්ජන නැවත්වීම්
    රැළි සංවිධානය කිරීම
    විස්වාෂබංග
    දොශාබියෝග
    රෙදි සේදීම්
    මොළ සේදීම්
    ඇතුළු සියලුම දේශපාලන / දේශපාලන නොවන ඕනෑම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සදහා....
    විශ්වාෂනිය සේවය...
    මුදල් ගෙවීම මත පක්ෂපාත සේවය
    100% රහස්‍ය භාවය සුරකිමු...


    අකුදී සහෝදරයෝ සහ සමාගම

    අදම පැමිණෙන්න.....

    නියෝජිතයෙකු හමුවීමට සිරිකොත ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී සිරිකොත කාර්යාලයේ පිළිකන්න පැත්තෙන් පැමිණ අමුත්තන්ගේ වැසිකිලිය අසල ඉදිකොට ඇති තාවකාලික මඩුව ට පැමිණෙන්න...

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    33091100_2167347006833089_7400541419116429312_n.jpg


    නාථ සර්.. !:cool:

    ඔය කහ උන හැදිච්ච කාලේ ගහපු photo එකක්ලු...මම මුලින් හිතුවේ photo එක edit කරලා කියල හිටං...එහෙම නෙමෙයිලු...